LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔවු මහින්දයට හොරාකෑව කියල චෝදනා තියෙන්නෙ උ රටට වැඩක් කරපු හින්ද. රටට වැඩක් නොකරපු රනිල් වගේ ගෝතයකුට ඉතින් චෝදනා තියෙයියැ. වැඩක් කරන්න එපෑ මඩක් වදින්නවත්.

    මහින්ද හොරා උනත් නැතත් මට වැඩක් නෑ. උ යුද්දෙ ඉවර කරල රට සංවර්ධනෙ කලා. කොන්ද කෙලින් තියන් අපි සිංහල/ස්රී ලාන්කික කියන්න පුලුවන් විදියට වැඩ කලා. මම ඒකයි උ‍ට ගවුරව කරන්නෙ. නැතුව හොරා කෑම් ගැන නොද‍ැන නෙමේ. ඇයි යුඇන්පීයෙ ඉන්නෙ බබාලද?

    ලොල් රනිල් රටට වැඩක් කලා? කියපන්කො රනිල් රටට කරපු එක දෙයක් නායකය වෙලා ඉන්න ක‍ාලෙ....:P:P

    මහින්දයා පවුලට විතරක් නෙමේ යකෝ දන්න ඔක්කොටම උ උදව් කලා. ඒක තමයි උගේ ගමේ කම/මනුස්සකම. රට පාලනයට ඒක සුදුසුදු නැද්ද කියන එක වෙනම කතාවත්...
    අනේ බොල.... කොටි ඔය කාලතුවක්කු දෙක උස්සන් ගියෙ 2000 අලිමන්කඩ කෑම්ප් එක අල්ල ගත්තෙ වෙල‍ෙ... මුලිතිව් වලිනුත් අරන් ගියා එකක් හැබැයි ඒ 122 ව‍ගේ පොඩි එකක්. අලිමන්කඩින් උස්සන් ගියෙ 155 ලොන්ග් රේන්ජ් කාලතුවක්කු. රනියගේ කාලෙ 155 කාලතුවක්කු බෑව හැටි ගැන අහපන් චම්පිකයගෙන්....

    ලොල් කොයි රටේද ඔයි සතුරාව බේද කොරන්න ජත්‍යන්තර දැලවල් එලුවෙ... එහෙම කොහෙද කොලේ....? නොකෙරෙන වෙදකමට කෝ්දුරැතෙලුත් ඔිනි කියනවනෙ.....

    ඉතින් ඇයි බන් රනිල් කරැණ බේද උනු වෙල‍ෙ කරැණව කොටි අතින් මරැන් කන්න දීලා බලන් හිටියෙ. කරැණගෙ මල්ලිත් එක්ක සෙට් එකක් නුගේගොඩ පැත්තෙදි මරැම් කෑව නේද? රනිල්ගෙ සුපිරි මොල්ට තේරැනෙ නැද්ද බන් කරැණව තනි කලාම උව කෙටි මරනව කියල... කරැණට නිසි සැලකිල්ල දීල යුද්දෙ දිනවන තැනට ගෙනාවෙ රනිල්ද? මහින්දද?
    ඔව්.. නැත්තං රිලැක්සිං මියුසික් අහපන්.. නිකන්ම නින්ද යනෝ..
    නෑ නෑ දැන් නයිට් කරන්නෙ නැහැ මං.. ලෙඩ උන දා ඉඳන්.. නිදිමරනවා බං ආයෙම.. අනේ මන්දා.. මහ කාලකන්නි වැඩක්.. :(
    ලොල් රනිල් කියන්නෙ කෙලින් තීරණ ගත්තොත් ආයෙ වෙනස් කරන මිනිහෙක් නෙමේ? ඇයි බන් 1982 දී උ අද්‍යාපන ඇමති වෙලා ඉන්න කාලෙ ධවල පත්රිකාවක් අරන් ඇවිත් රටේ මිනිස්සු කෑ ගැහුවම ඒක අකුල ගත්තෙ... දැන් කියන්න එපා මිනිස්සු ගැන හිතලයි එහෙම කලේ කියල මොකද ඕක ගේන්න කලින්නෙ උට මිනිස්සු ගැන හිතන්න‍ තිබ්බෙ. මන් හිතන්න‍ෙ රනිල් ගැන මීට වඩා උදාහරන අනවශ්‍යයි කියල. ඕකේ.

    තව එකක් මට පොඩ්ඩක් කියපන්කො කවදාහරි ‍මේ ලොකෙ විරැද්ධවාදීන්ව ජත්‍යන්තරේදි කොටු කරලා ඇතුලේ ඉන්න ලොකු ලොකු අතු අතර බේද ඇතිකරලා නැති කරපු එක තැනක්? අනේ පෙන්නපන්කො.කවදාවත් එහෙම දේවල් වෙලා තියෙනවද බන්? පොඩ්ඩක් කියපන්කො ඔය ලොකු ලොකු අතු අතර බේද ඇති උන නිසා කොටි දුර්වල උනාද කියල? ඇයි බන් එහෙනන් අපේ හමුදාවට උන්ව නැති කරන්න අවුරැදු 3ක්ම ගියේ? රනිල් ආන්ඩුව ගන්න කොට කොටින් කාලතුවක්කු 2... රනිල් ආවට පස්සෙ කාලතුවක්කු 6ක් උනේ කොහොදම කියපන්කො.........
    සියලු දෙනාගෙ සහයෙන් ආන්ඩුවක් පවත්වගන්න බැහැ. මොකද එක එක අයට තියෙන්නෙ එක එක අරමුණු හින්ද. මේ වගේ පූට්ටු ආන්ඩු කවදාවත් සාර්තක වෙලා නැහැ.සංවර්ධනය වෙච්ච එක රටක වත් මහෙම අච්චාරැ ආන්ඩු තිබිල නැහැ. රටක් දියුණු වෙන්න ඔිනි එක තනි නායකයෙක් යටතෙ ස්තාවර ආන්ඩුවකින්. මේ ආන්වුවට නිදහස් පක්සෙ සහය දෙන්නෙ දින 100 විතරයි. ඊට පස්සෙ සාන්ධාන ආන්ඩුවක් හැදෙන්නෙ පුලුවන්.....

    මේ අයවැය තනිකරම මිනිස්සු චුන් කරන්න දීපු එකක් බන්.. ආයෙ අමුතුවෙන් කියන්න ඔිනි නැහැ ඒ‍ක. අප්රියෙල් වලින් පස්සෙ කොහොමත් චන්‍දයක් තියෙයි. යූඇන්පිය ටාර්ගට් කරන්නෙ ඒක. උන්ට ඕනි උන්ගෙ ආන්ඩුවක් ගේන්න සන්ධානෙ කිච කරල. උද්දමනයක් ඇතිවෙන්නෙ නැහැ කියන්නෙ කොහොමද බන් උඹ. උද්දමනය කොහොමත් රටක තියෙන දෙයක්නෙ. ඒක ස්වාභාවික සන්සිද්ධියක්.

    ජනතාවගෙ සුබ සිද්ධිය කියන්නෙ බඩුවල ටැක්ස් කපන එකම නෙමේ. හොදම උදාහරණෙ අර පාන් පිටිවලට ගහපු බද්ද අයින් කරපු එක. ඒක දාලා තිබ්බෙ රටේ මිනිස්සු පාන් කන එක අඩුකරල විකල්ප විදියට හාල් පිටි වලට යොමුකරන්න. කෝ ඒක මේ ආන්ඩුව පිලි අරන් තියෙනවද හරි කියල. ඔහේ මිනිස්සු චූන් කරන්න ඒකත් කපල දාලා.
    නැහැ සෑහීමකට පත්වෙන්න බැහැ. මේ ආන්ඩුව තනි අච්චාරැවක් නෙව. යුඇන්පීය අප්රේල් මාසෙ එන චන්දෙ බලාගෙන උපරිම සහන දෙනව ජනතාවට. අනිත් අය මහින්දගෙන් පලිගන්නව.
    මම කෝල් කරන්න බලාගෙන හවස එහෙ ගියා,.. ඒ ආච්චි නාවලා නිදි... ඊට පස්සේ 7ට විතර ගමේ කට්ටිය බේත් ගන්න එක්කන් ගියා.. අර ගෑනි සද්ද දාන්න අවොත් කෙලොනවා කියලා ගමේ එවුන් දැන් එකතුවෙලා වැඩේ දෙනවා මමත් ගියා ගොඩක් දේවල් කරලා දෙන්න...

    ඒ ගෑනි පව් නෑ.... ඒ උනාට ඒ ගනිගේ ළමයා පව්. තාත්තා රට අම්ම හිරේ ගියාම කව්රුත් නැතිවෙනවනේ.. එක ගැනත් හිතුවා මම,, :( කතා හා ළමා එකට කතා කරන්න ඕනේ. ආයේ අවැඩක් උනොත්..
    ඔව් වරෙන් අනිවා දන්නා හැමෝටම කියපං මට එන්න වෙන්නේ නැහැ. නැත්තම් පරක්කුවෙයි එනකොට
    A Good Friend Is Like a Computer.I'm "ENTER" Your Life,"SAVE" You In My Heart & Never "DELETE" You From My Memory.
    Glad to Accept ur Friendship Request.
    VM එකේ ඇනිමේෂන් වැඩ කරන්නේ 80x80ෆොටෝ විතරයි,,.. මේක 100x100....
    වැඩ බන්.. ෆොරුම් වලට විතරයි,,, VM වලට අපි 4 දෙනාගේ කාගේවත් ඇනිමේෂන් වෙන්නේ නෑ.
  • Loading…
  • Loading…
  • Loading…