ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
    කොච්චර කිව්වත් හදන්න බෑ. පළමු වචන යුගලය දිව ඔසුවක් මෙනි. අවසන් වචන ටික නං චාටර්
    අවසන් වචන ටික නං චාටර් මේ වයසට බොන් නැතුව යකෝ 60 පැන්නම බොන්නද? 60ක් තියා 50ක්වත් ඉඳීද කියල ෂුවර් නෑ :rofl:
    පළමු වචන යුගලය දිව ඔසුවක් මෙනි. ට්‍රයි කරන්නෙ ඒකට තමා
    අද යාලු මාළුවෙක් ආව. මාසෙකින් විතර බිව්වෙට් නෑ. මූ ආවේ පුක් කෝඩ් එකක් දාගන ෆෝන් එකට. යන්ටන් ඒක හදල දුන්න. ඊට පස්සෙ බොමු කිව්වා. මට අසනීපෙ උනත් ගටිය අරින්න බෑනෙ. හා කිව්ව ටවුමට ගියා ගැහුව. දැන් ඇවිල්ල පුල් ආටල් එකේ ඉන්නෙ :P:rofl::baffled: දැන් යකෝ කටා කරන්න බැරුව හිටිය මට කටා කරගන්නත් පුළුවන් :baffled: නියම බේත බෝතලේ:rofl:
  • Loading…
  • Loading…
  • Loading…