ජෝතිෂ්ය ගැන නං මොනම විදිහකින් වත් මගේ තැකීමක් නෑ..
එත් මේ නැකත් රාළට ගහල මඩ අයින් කරලා දාපන්..
මතය ඕන විදිහක් වෙන්න පුළුවන්... නමුත් පුද්ගලයන් ඉලක්ක කරලා අපහස කරන එක වැරදි.. එකට මම කොහෙත්ම නෑ මචං... එක නිසා දැනට ඒ වරදත් එක්ක නං මට මේ ග්රූප් එකට ජොයින් වෙන්න බෑ...