ඉතාමත් සුභ වේලාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට. ක්‍රි.ව 2015 ක් වූ 2 චර්වකයේ 23 දින වූ අද දින මා නැවත වාරයක් අනාවැකියක් කීමට වග වෙමි. මා හට නුහුරු නොපුරුදු අන්තර්ජාලයේ මිතුරු හවුලක් වන් මෙම උක්ත නම දරන ජාලයෙහි මෙය වෘත්තීමය වශයෙන් පුසිද්ධ කරමි. පසුගිය කාලයේ මාගේ දරුණු ඒරාෂ්ඨකයක් පැවතීම නිසා මා හට කරදර පැවතියා. නමුත් ඒ කරදර සුණු විසුනු කර නැවත මා නැගී සිටීමෙ අටියෙන් ප්‍රසිද්ද නොවන මාධ්‍යක මාගේ අනාවැකියක් ප්‍රසිද්ධ කිරීමට මා කැමතියි. ඔබ දැනටමත් ඒ කුමක් සම්බන්ධව දැයි දන්නවා ඇති. ඔවු.. එය 2015 ලෝක කුසලානය සම්බන්ධවයි.
"2015 ලෝක කුසලාන තරඟයෙහි ශූරයන් ලෙස සුදුසුකම් ලබා නැවත වාරයක් ලෝක කුසලානයට උරුම කම් කියන්නේ ඉන්දියාව වන බව මා මෙයින් ප්‍රකාශ කරමි" -චන්ද්‍රසිරි බණ්ඩාර-