mottaya
Reaction score
378

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතාමත් සුභ වේලාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට. ක්‍රි.ව 2015 ක් වූ 2 චර්වකයේ 23 දින වූ අද දින මා නැවත වාරයක් අනාවැකියක් කීමට වග වෙමි. මා හට නුහුරු නොපුරුදු අන්තර්ජාලයේ මිතුරු හවුලක් වන් මෙම උක්ත නම දරන ජාලයෙහි මෙය වෘත්තීමය වශයෙන් පුසිද්ධ කරමි. පසුගිය කාලයේ මා‍ගේ දරුණු ඒරාෂ්ඨකයක් පැවතීම නිසා මා හට කරදර පැවතියා. නමුත් ඒ කරදර සුණු විසුනු කර නැවත මා නැගී සිටීමෙ අටියෙන් ප්‍රසිද්ද නොවන මාධ්‍යක මාගේ අනාවැකියක් ප්‍රසිද්ධ කිරීමට මා කැමතියි. ඔබ දැනටමත් ඒ කුමක් සම්බන්ධව දැයි දන්නවා ඇති. ඔවු.. එය 2015 ලෝක කුසලානය සම්බන්ධවයි.

    "2015 ‍ලෝක කුසලාන තරඟයෙහි ශූරයන් ලෙස සුදුසුකම් ලබා නැවත වාරයක් ලෝක කුසලානයට උරුම කම් කියන්නේ ඉන්දියාව වන බව මා මෙයින් ප්‍රකාශ කරමි" -චන්ද්‍රසිරි බණ්ඩාර-
    මස් කියන උඹ ගිහිං ෆ්‍රිජ් එක ඇරං කනවද ? නෑනෙ.
    මෙලෝ සිහියක් නැතුව ඇවිදිද්දි ගෙදර අනික් මිනිස්සු කාමර වල දොරවල් ලොක් කරං නැත්තං කාමරේක ඉදන් කිඹුහුමක් ගියත් ඇති තෝ යයි ඒ කාමරේට.
    ගිහිං නිදාගෙන ඉන්න මනුස්සයගෙ උගුරු දණ්ඩම කටින් කඩල අරං කයි.
    ඒ මනුස්සයට කෑගහගන්නවත් පුළුවන්ද ?
    ඒ මනුස්සයත් මැරිල ආයෙත් නැඟිටිනව.
    උඹ වැඩිකල් ඉන්නෑනෙ බං.
    පෙනහළු පිළිකාවක් හැදිල විඳෝල මැරිල යයි.
    ඊට පස්සෙ කෙල්ලට මොකද වෙන්නෙ ?
    උඹට හැමදාම කැස්ස.
    හැමදාම කැස්ස හින්ද ගෙදර කවුරුත් වැඩිය ගනං ගන්නෙත් නැතුව යනව.
    බෙහෙත් කලත් තෝ ඒත් සිගරට් ගහන නිසා තෝ ගැන කොහෙත්ම සැලකිලිමත් වෙන්නැතුව යනව.
    තෝ රෑක කැහැක කැහැල විඳෝල නිදි ඇඳේම මැරිල යනව.
    හිතපං රෑ දහයට තෝ මලා.
    ඊට පස්සෙ මොකද වෙන්නෙ.
  • Loading…
  • Loading…
  • Loading…