agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැනගන්න ඕනත් නෑ......මං බ‍යත් නෑ......:cool:
    දහසක් මිතුරන් සිටින විට එක් සැතිරි‍යක් ‍යනු නොගැනි‍ය හැකි තරම් කුඩා දෙ‍යකි.......:rofl:
    මා වැනි ශුද්ධවන්ත‍යන්ට සතුරන් නොමැත......:cool:
    ඉඳල හිටල හුචෑස් ගාල කිඹුහුමක් ‍යනවා.......:baffled:
    ඇයි එහෙම මිනිස්සු මේ ලෝකේ නැද්ද......:rofl:
    තුක් විතරක්.....:angry:
    දැන් ගොඩක් දුරට හොඳයි.....office එකේ තේ හදන අන්කල්ට කිව්වා සමහන් එකක් හදල දෙන්න කියලා.......එතකොට තව අඩුවෙයි......:cool:
    කොහොමත් මං අහිංසක පාට‍යි තම‍යි......:cool:
    ටිකක් අඩුවුනා......:sorry:
    ඒ උනාට මං බොනවා කි‍යල දන්නැති කට්ටි‍ය කි‍යන්නේ මගේ පෙනුම හරි අහිංසක පාට‍යි කි‍යලා.......:cool:
    අපෝ මට නං බෑ......:sorry: අම්මා අදත් පස් පංගුවක් තම්බලා දෙන්නං කිව්වා.... ඒක බොනවා.....:baffled:
    හාකෝ......:baffled: අපේ බේබදු මූනු නං දැකල ඇතිනේ......:P
    ටිකක් විතර හරිගි‍යා......ඒත් දැන් ගෙදර ආපු ගමන් ආ‍යෙත් නෑවා.......:sorry:
    ඒ ඉන්නේ ඔ‍යානේ......:rofl:
    අපේ ආච්චි කූරි‍ය ගැහල දැන් ගොඩක් කල්.......:baffled:
  • Loading…
  • Loading…
  • Loading…