Rex921 Feb 18, 2015 දහසක් මිතුරන් සිටින විට එක් සැතිරියක් යනු නොගැනිය හැකි තරම් කුඩා දෙයකි.......
Rex921 Feb 17, 2015 ඇයි එහෙම මිනිස්සු මේ ලෝකේ නැද්ද...... තුක් විතරක්..... දැන් ගොඩක් දුරට හොඳයි.....office එකේ තේ හදන අන්කල්ට කිව්වා සමහන් එකක් හදල දෙන්න කියලා.......එතකොට තව අඩුවෙයි......
ඇයි එහෙම මිනිස්සු මේ ලෝකේ නැද්ද...... තුක් විතරක්..... දැන් ගොඩක් දුරට හොඳයි.....office එකේ තේ හදන අන්කල්ට කිව්වා සමහන් එකක් හදල දෙන්න කියලා.......එතකොට තව අඩුවෙයි......
Rex921 Feb 16, 2015 ඒ උනාට මං බොනවා කියල දන්නැති කට්ටිය කියන්නේ මගේ පෙනුම හරි අහිංසක පාටයි කියලා....... අපෝ මට නං බෑ...... අම්මා අදත් පස් පංගුවක් තම්බලා දෙන්නං කිව්වා.... ඒක බොනවා.....
ඒ උනාට මං බොනවා කියල දන්නැති කට්ටිය කියන්නේ මගේ පෙනුම හරි අහිංසක පාටයි කියලා....... අපෝ මට නං බෑ...... අම්මා අදත් පස් පංගුවක් තම්බලා දෙන්නං කිව්වා.... ඒක බොනවා.....
Rex921 Feb 16, 2015 හාකෝ...... අපේ බේබදු මූනු නං දැකල ඇතිනේ...... ටිකක් විතර හරිගියා......ඒත් දැන් ගෙදර ආපු ගමන් ආයෙත් නෑවා.......
හාකෝ...... අපේ බේබදු මූනු නං දැකල ඇතිනේ...... ටිකක් විතර හරිගියා......ඒත් දැන් ගෙදර ආපු ගමන් ආයෙත් නෑවා.......
gayendra9*9 Feb 15, 2015 aachchige hitha sawuththu karana eka hoda nane,wayasaka minissunta aniukampa karanna ona