මචං මේකයි. රට බෙදෙනවන්ම් මම විරුද්දයි. එකයි රනිල්ගේ සම ගිවිසුම නිසා රනිල් පරද්දන්නත්, සුනාමි සහන මණ්ඩලයට මුලින්ම හඩක් නගුවෙත්. ජාතික ප්‍රශ්න ගැන කතා කරනවනම් අපිට මරලා කොටලා ප්‍රශ්න විසදන්න බැහැ. මම විෂව්ෂ කරන විදියට සිංහල මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි. සිංහලය බේර ගන්න පුළුවන්. එකට ඕනි හොරකම් නොකරන ඒවාට අබුවල නොදෙන නායකයෙක් හා සොරකම් කිරීමට බැරි පාලන වයුහයක්. එකයි විදයකය අහෝසිකිරිම හා ස්වදින කොමොෂන් සභා බලාත්මක කරන්න කියල කියන්නේ. අනික මයිත්රිගෙන් කොහොමත් සුකිත මුදිත පාලනයක් 100% බලාපොරොත්තු වෙන්න බැහැ. එක දන්නවා මුල ඉදලම.
දැන් දුමින්ද සිල්වා බාලපන් උව අල්ලන පුලුවන් කම තියෙන්න්දී උව අල්ලන්නේ නැහැ. උබ හිතනවද මහින්ද අවොත් උව අල්ලයි කියලා නැහැ. එතින් හොරුන්ට වට දෙන පාලනයක් ගන්න ඕනි
රට ගැන , මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන කතා කරත් එච්චරයි.ස්ථිර විසදුමකට යන්න ඕනි