dinuka rukshan Mar 7, 2015 එය මට දැනෙනවා... වතුර හොඳට එනවානම්. පීල්ලේ හිලක් නැත්නම්. බාල්දියට පිරෙනවන්ම්. වදනොදී පුක පොඩ්ඩක් හොදගන්නවද? එළකිරි[ඩොට්]කොම්
එය මට දැනෙනවා... වතුර හොඳට එනවානම්. පීල්ලේ හිලක් නැත්නම්. බාල්දියට පිරෙනවන්ම්. වදනොදී පුක පොඩ්ඩක් හොදගන්නවද? එළකිරි[ඩොට්]කොම්
dinuka rukshan Mar 6, 2015 කොන්ඩේ මගෙනම්. වවන්නේ මමනම්. තියෙන්නේ මගේ ඔලුවෙනම්.. වටේ ඉන්න එවුන්ට ඇති දෙය මක්කද? එළකිරි[ඩොට්]කොම්
dinuka rukshan Mar 6, 2015 කොල්ලා බයවෙලා වගේ මම දැම්ම VM එකට,.. දැම්ම පොස්ට් ඉදලා එඩිට් කරලා... එළකිරි[ඩොට්]කොම්
dinuka rukshan Mar 6, 2015 ජීවිතේට දුක සතුට දෙකම එනවා(ප්රශ්න).. සතුටේදී සතුටින් ඉන්නවා වගේ,. දුක දෙයක් ආවම ප්රශ්න වලින් පැනලා යනවානම් ඒ මිනිස් ගතිය නෙමේ. මෝඩකම කියන්නේ ඒ දේට,. හැමදේටම මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට ගෙනියන එකටයි ජීවිත් වෙනවා කියන්නේ... එළකිරි[ඩොට්]කොම්
ජීවිතේට දුක සතුට දෙකම එනවා(ප්රශ්න).. සතුටේදී සතුටින් ඉන්නවා වගේ,. දුක දෙයක් ආවම ප්රශ්න වලින් පැනලා යනවානම් ඒ මිනිස් ගතිය නෙමේ. මෝඩකම කියන්නේ ඒ දේට,. හැමදේටම මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට ගෙනියන එකටයි ජීවිත් වෙනවා කියන්නේ... එළකිරි[ඩොට්]කොම්
dinuka rukshan Mar 6, 2015 තමන් හැදෙන්න ඕනේ කාටවත් අප්රිය නොවෙන විදිහට. කට්ටියට ප්රිය වෙන විදිහට එළකිරි[ඩොට්]කොම්
dinuka rukshan Mar 6, 2015 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
Kudnadun Mar 4, 2015 මචන් මන් කිව්ව thread එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1664799