urajdrlk Feb 27, 2015 Toshiba :- JKOA / Abans Dell :- Abans / Softlogic HP :- Abans / Softlogic Asus :- JKOA / EPSI ඔය ඔක්කොගෙම ඩීලර්.....
Toshiba :- JKOA / Abans Dell :- Abans / Softlogic HP :- Abans / Softlogic Asus :- JKOA / EPSI ඔය ඔක්කොගෙම ඩීලර්.....
crazybuddy Feb 11, 2015 ආ.. ඔව් බං.. මම ඉස්සරම ඔය ඇවටාර් ටික බාගෙන අරන් තියාගත්තා.. පස්සෙ මට ඔය සයිට් එක හම්බවුණා පිංතූර වගයක් හොයන්න ගිය වෙලාවක.. අන්තිමේ මං ඒකට ඔය ටික අප්ලෝඩ් කරලා තිබ්බා.. කවදා හරි ගන්න පුළුවන් නේහ්.. මේකෙ ඉන්න ගොඩක් උන්ටත් දුන්නා මං ඕක.. මට කියන්න අමතක උනා බං උඹට ඕක.. අලුත් ටිකත් අප්ලෝඩ් කලා මං ඒකට.. මකන්නද..?
ආ.. ඔව් බං.. මම ඉස්සරම ඔය ඇවටාර් ටික බාගෙන අරන් තියාගත්තා.. පස්සෙ මට ඔය සයිට් එක හම්බවුණා පිංතූර වගයක් හොයන්න ගිය වෙලාවක.. අන්තිමේ මං ඒකට ඔය ටික අප්ලෝඩ් කරලා තිබ්බා.. කවදා හරි ගන්න පුළුවන් නේහ්.. මේකෙ ඉන්න ගොඩක් උන්ටත් දුන්නා මං ඕක.. මට කියන්න අමතක උනා බං උඹට ඕක.. අලුත් ටිකත් අප්ලෝඩ් කලා මං ඒකට.. මකන්නද..?