ඔව් එක්ක ඇත්ත මචන් .. මහින්ද වෙනස් උනත් වෙනස් වෙන්නේ නැති බත් බැලයන් එක්ක වාද කරලා වැඩක් නැ ..
අපිටත් අඩු වැඩි වශයෙන් නාගන්න වෙනවා උන් එක්ක තර්ක කරන්න යන එකෙන් ...
ආයෙත් ඔය සෙට් එකත් එක්ක නො වාද මචන් ... එත් පොඩක් බලහන් මචන් චාටර් වලිය යන අස්සේ මම හොද කරුණු ගෙනෙල්ලා ඇති මහින්දවාදීන්ට මහින්ද සිහිනය සැබෑ වෙන්නේ නැති බව ඔප්පු කරන්න බලන අයට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට .. මොකද මචන් මේකේ බහුතරයක් තරුණ අය ඉන්නේ උන්ට තේරෙන්න තියෙන්න ඕන අපි කියන දේවල් එකයි මම ටිකක් හාස්‍යජනක ලෙස කරුණු සරලව දෙන්නේ නැත්නම් කට්ටියගේ ඔලුවට යනවා අඩුයි .. කොහොම උනත් උබ කියන එක්ක ඇත්ත ඔය බත් බැලයන් සෙට් එකත් එක්ක වාදකරලා වැඩක් නැ .. චාටර් අපි ගැනත් වැරදි විදිහට කට්ටිය හිතනවා ..

තැන්ක්ස් මචන්