maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://www.elakiri.com/forum/showthread.php?t=1665319 අදහසක් එක කරන්න මචන් ..විවේචනයක් තියෙනවා නම් ඒ ගැනත් කොටලා නිරවුල් කරගමු ..
    එල එල බං ගයියා. පොඩ්ඩක් ටොයියව අවුස්සලා තියන්න ඕනේ පස්සෙන් එලව එලවා එන්නෙ. දැක්කද පෝර්ට් සිටි එක නවත්තන්නේ නෑ කිව්වම කෑ ගහපු එකා ත්‍රෙඩ් දාගෙන දැන් පෝර්ට් සිටිය නවත්තන එකට ආයේ කෑ ගහනවා. මොන මුඩුක්කු වල ඉන්න උන්ද මන්දා බං මුන්. අර ෆේක් එකා නම් ඇමසින්. කොහෙවත් නැති කිඹුලෙක්ව අල්ලගෙන දඟලන්නේ ඌ තමා. ඇමසින් එක පර්මනන්ට් බෑන් කරලා නිසා ඔය වේදනාවට කෑගහන්නේ. :)
    ඔව් එක්ක ඇත්ත මචන් .. මහින්ද වෙනස් උනත් වෙනස් වෙන්නේ නැති බත් බැලයන් එක්ක වාද කරලා වැඩක් නැ ..
    අපිටත් අඩු වැඩි වශයෙන් නාගන්න වෙනවා උන් එක්ක තර්ක කරන්න යන එකෙන් ...
    ආයෙත් ඔය සෙට් එකත් එක්ක නො වාද මචන් ... එත් පොඩක් බලහන් මචන් චාටර් වලිය යන අස්සේ මම හොද කරුණු ගෙනෙල්ලා ඇති මහින්දවාදීන්ට මහින්ද සිහිනය සැබෑ වෙන්නේ නැති බව ඔප්පු කරන්න බලන අයට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට .. මොකද මචන් මේකේ බහුතරයක් තරුණ අය ඉන්නේ උන්ට තේරෙන්න තියෙන්න ඕන අපි කියන දේවල් එකයි මම ටිකක් හාස්‍යජනක ලෙස කරුණු සරලව දෙන්නේ නැත්නම් කට්ටියගේ ඔලුවට යනවා අඩුයි .. කොහොම උනත් උබ කියන එක්ක ඇත්ත ඔය බත් බැලයන් සෙට් එකත් එක්ක වාදකරලා වැඩක් නැ .. චාටර් අපි ගැනත් වැරදි විදිහට කට්ටිය හිතනවා .. :) තැන්ක්ස් මචන්
    දිල්වාලේ වගේ උන්ට හොදින් කියලා හරියන්නේ නැ බන් ඇගේ නගින්න එන්නේ .. එකයි අනිත් එක උන් හිතන්නේ උන්ට විතරයි වාචාල කටක් තියෙන්නේ කියලා .. මමත් කාලයක් ගුණ ගරුක විදිහට හැසිරුනා එතකොට මුන් හැමෝම මට ඇරගෙන යන්න පටන් ගත්තා එක්කයි දැන් සුද්ද සිංහලෙන් පහදලා දෙන්නේ හුරතල් කරලා බැ බන් මුන් මම කුණුහරප කියලා වැඩිම උනොත් .. වචන 3න 4ක් ඇති මහා ලොකු කුණුහරප නැ බන් .. කොහොම නමුත් උබ කියන එක ගැන සලකලා බලන්න ඕන .. අපි බත් බැලන්ගේ මට්ටමට වැටිය යුතු නැ එක මම පිලිගන්නවා ..එල
    මචන් මේක මොලෙන් ගහපු ගේම් එකක් මහින්දට අග මුල සොයාගන්න බැරිවෙලා තියෙන්නේ ... මහින්ද සදා අනාථයි මේක හේතුව මහින්ද චන්දිකාට බලු වැඩේ කරලා සම්පුර්ණ බලයගන්න ඕන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නීති සංග්‍රහය වෙනස් කළා පක්‍ෂයේ සාමාජිකත්වය තිබෙන කවුරුන් හෝ ජනාධිපත් තනතුරේ වැඩ කරනවා නම් ඔහු හෝ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්සහයේ සභා පතිවරයා බවට පත්විය යුතුයි කියලා .. මෙහෙම කලේ චන්දිකාගේ පක්‍ෂයෙන් චන්දිකාව එලියට ඇදලා දන්නා බල ලොබි කමට දැන් එක මිනිහාටම කැරකිලා ඇවිත් තියෙනවා ... නිමල් සිරිපාල කියන්නේ කවදාවත් බලය අතහරින මනුස්සයෙක් නෙවේ මිනිහා පොරකාලා ගනිපු තනතුර මහින්දට පුජා කරන්න තරම් මහණදම් පුරලා නැ ..
    යහපාලනේ දැන් එන්න එන්න සක්‍රිය වෙලා නේද මචං ? දින 100ය ඉවර වෙන්න කලින් මෝරු කිහිපදෙනෙක් ඇතුලට යයි වගේ නැත්නම් ජන්දෙට යන්න බැරි සින් එකක් තියෙනවා.

  • Loading…
  • Loading…
  • Loading…