LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇත්ත.. ඒක තමා මමත් උඹට කියන්නේ..
    මට ඒහැටි දේශපාලනික අතීත සිද්දි, ඔය ඒක ඒක ඒවා ගැන ලොකු දැනුමක් නෑ. දළ වැටහීමක් විතරයි. අනික මම ඔය දේශපාලනික දේවල් කියවන්න පවා පටන් ගත්තේ මේ චන්දෙ දී. නැත්තම් මම ඔය මාතෘකාව අතැරලා දාලා තිබ්බේ.. thread එකක් වත් බැලුවේ නෑ.
    එත් හරි/වැරදි දෙක පැහැදිලිව දකින්න පුළුවන්කම තියනවා. ඒ ඇති හොඳටම. දැනුම නැති වුනාට.

    ඔතන සෙට් එකට මහින්ද ගෙන් සැලකිය යුතු තරම් වාසියක් වෙච්චි නිසා රෙදි නැතිව කඩේ යන්නේ.
    ඒ නිසා උන් එක්ක කෑ ගහගෙන වැඩක් නෑ.
    චන්දෙට කලින් කියපුවා මයි තාම කියවන්නේ.
    අපිට මහින්ද කල හොඳක් හොඳක් විදිහට දකින්න පුළුවන් උනාට තුන්කල් දැක්මට විරුද්ද පාක්ෂිකයෙක් ගේ හොඳක් පෙනෙන්නේ නෑ කවදාවත්.
    උන්ගේ මොළ කළා තියෙන්නේ. උතුරේ වගේ පුනරුත්තාපන කඳවුරු මාතරත් දාන්න ඕනේ.

    ඒ නිසා උඹට ආතල් එකක් ගන්න ඕනේ නං අවුස්සලා ආතල් එකක් ගනින්.. :D
    එත් සිරාවට වාද කරන්න යන්න එපා! :D
    මහින්ද 2009 පස්සේ කල දේවල් වලට මට එපා වෙලා හිටියේ බන්.
    එත් කල දේවල් නිසා කිසියම් ගෞරවයක් තිබ්බා..
    චන්ද ප්‍රචාරක සමයේදී මහින්දම කරපු වැඩයි, උගේ හෙන්චයියෝන්ගේ කටවල් නිසා තිබ්බ ගෞරවය සැහෙන්න අඩු වුනා.
    8 න් පස්සේ මහින්ද නටපු නැටුනුයි, මැදමුලනේ බයියෝ න් ගේ හෙළුවෙන් කඩේ යැමටයි පිසිද්ද වෙන්න දැන් නං මට ඔය මහින්ද පොන්නයාව පේන්න බෑ.
    විදුලි පුටුවක ඉන්ඳන තරමට මම නං දැන් කැමති!

    එත් ඔතන සෙට් එකත් එක්ක මම වාදයට යන්නේ නැහැ බන් මොලයක් නැති නිසා. බුද්දිමත් වදයක් කරන්න නම් අඩු ගානේ යමක් නිවැරදිව අවබෝධ කර ගන්න උවමනා අවම මොලේ පරිමාවක් පවතින්න ඕනෑ. ඔතන ඉන්න එවුන්ට ඒක නෑ.

    මගේ keyboard එක එක්ක වලියක් දා ගන්නවා ඊට වඩා හොඳයි! :D
    උබලෑ රටක මතයක් වෙනස් කරන්න හදනවනම් මුලින්ම උබලා වෙනස් වෙයල්ලා. හරක් වගේ පදනමක් නැති උන් එක්ක වාද කරාලා වැඩක් නැහැ. උබ දැකල තියනවද මම එහෙම ගොන්නු එක්ක වාද කරනවා. උරොත් එක්ක වලියට ගියාම උබටත් ගු නාන්න වෙන්ව. අනික ඔය හැමෝම මහිද නිසා ජෝබ් හම්බුන අය. එක්කෝ අම්ම තතතාට ජොබ් හම්බෙලා එකයි ඔහොම දගලන්නේ එනිසා උත්ත්ට්ර දෙන්න ඕනි කාටද නැත්තේ කාටද කියල තේරුම් අරන් ත්‍රෙඩ් වල කතා කරපන්
    තෙඩ් වල කුනුහරපකියෙඥ වලිදාන එක නවත්තපන්
    තෙඩ් වල කුනුහරපකියෙඥ වලිදාන එක නවත්තපන්
    තෝ පිංතූරයක් දැම්මද.. පේන්නෙ නෑ සුත්තියෙ..
    මම Firefox බං.. මං ක්‍රොම් පාවිච්චි කරන්නෙ නෑ.. මට දිරවන්නෙ නෑ ෆයර්ෆොක්ස් තරම් කිසිම බ්‍රව්සර් එකක්..
    ලින්ක් එකේ එක පේනවනේ බං.. උඹ දාපු එක පේන්නෑ.. :(
    තෝ පිංතූරයක් දැම්මද.. පේන්නෙ නෑ සුත්තියෙ.. :(
    ok machan mahinda nawoth kohmath ranil thamayi agamathi
    mahinda awoth sri lanka eke sahayath aran ranil parada wenawaa namuth ehema wenna thiyenne simitha idak nimal siripala vipaksha nayaka kama thiyan sirisena kiyana deyak ahagena idi
    he hee :D ආ මචන්... film එකක් බැලුව බන්... එකේ තිබ්බ ඒවා ටිකක් search කරලා හොයලා බැලුවා බන්.. :)
    ඔයි වෙඩිමක් නොගෙන බදින්න බොසා කැමති වේද කියහංකො..?
    මට ලැජ්ජයි බං මිනිස්සු ඉස්සරහ හයිලයිට් වෙන්න.. මං පිංතූරයක්වත් ගන්නෙ නැති පොරක් බං.. :(
  • Loading…
  • Loading…
  • Loading…