LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං පොඩ්ඩක් අඩු කරල තියෙන්නෙ මේකට එන එක.. රෑට එනවා පුළුවන් වෙලාවට.. උඹ කියන කතාව ඇත්ත බං.. ආවම යන්න හිතෙන්නෙ නැහැනේ.. හරි ත්‍රේඩ් එකක් සෙට් උනොත් දවසෙම ඒකෙ තමා.. අනේ මන්දා එපා වෙනව වෙලාවකට.. පුටුවෙන් නැගිටිනකොට ඔෆිස් ඇරලා.. :lol:

    මම නම් මල් කඩන්නෑ බං ෆෝන් වලින්.. අනික මට ෆෝන් එකක් ඇත්තෙත් නැහැ.. අවුල තියෙන්නෙ ඉතිං ඉරිදා සෙනසුරාදා එයා ආවම දවසෙම වැඩ පාඩුයි.. එයාට ඒක ගාණක් නැහැ.. එයා කියන්නෙ ජොබ් එකෙන් අස් වෙලා මැරි කරන්න.. ජොබ් කරන්න එපා කියලා.. එහෙම බෑනේ බං..

    ලොකුකමට කියනව නෙමෙයි.. ඊයෙ පෙරේදත් මට සල්ලි නැහැ කිව්වම සල්ලි වගයක් දාලා බං පොතට.. ඒකෙන් අද අසූවක් අරන් ණය ගෙව්වා..

    හොඳින් ඉන්නවා බං.. බලපං කැරිම සීන් එක.. මම මේ මාසෙට වැඩ කරලම නැහැ බං.. එළකිරි එන්නයි, ලව් කරන්නයි විතරයි වැඩි හරියක් වෙලාව අරන් තියෙන්නෙ.. මං මේ කිරිය පැත්තෙ එන එක පොඩ්ඩක් අඩු කරන්න බැලුවෙ බං.. මේක නිකං කුඩු ගැහුව වගේනේ.. :( මේ මාසෙ පඩිත් නෑ බං.. අතේ සල්ලිත් නෑ.. :(

    ඒක බලන්න බැරි උනා බං.. බලන්න ඕන..
    LoriyaK has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    good night... machan :) :)
    කෙල්ලට කොන්දේ අමාරු නෑ බන්...
    දැන් මාසයක් විතර වෙනවා බන්.... පෙරේදා තමා තදටම සෙට් උනේ.. :(
    මොනවා වෙන්නද බන්... සනීප නෑ.. කොන්ද අව්ල් වෙලා... නගිටගන්නත් බෑ :(
  • Loading…
  • Loading…
  • Loading…