Maxxwell
Reaction score
275

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔක්කොටම කලින් කෙල්ලගෙන් අහපන්, කොල්ලෙක් ඉන්නවද අම්මලාගේ බල කීරීමටද මේ යොජනාව ගෙනාවේ කියලා. මම නම් මුලින්ම ඇහුවේ ඒක.:cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1665319 අදහසක් එක කරන්න මචන් ..විවේචනයක් තියෙනවා නම් ඒ ගැනත් කොටලා නිරවුල් කරගමු ..
    එහෙම ගොන් ආතල් බ්ලොග් නෙමේ බං හැම එකම.. ගිහින් බලපංකො..
    ඒ කිව්වෙ බං.. මොන වගේ එකක්ද..
    එළකිරි තමා බං එකී නොකී හැමදෙයක්ම තියෙන සයිට් එකකට තියෙන්නෙ..
    නැත්තං බ්ලොග් සින්ඩියක් කියෝපං.. සිංහල බ්ලොග් කියවනය කියල එකක් ඇති.. ඒක මරු..
    කොහෙද වේසියෙ තෝව බෑන් කරල තියෙන්නෙ.. ඔය යසට ඉන්නෙ..
    මොන උත්තක්ද බං තෝ බුකියෙ එකවුන්ට් එක ඇක්ටිව් කරනවා ඩීඇක්ටිව් කරනවා.. පිස්සුද හැටිද..
    තෝව බලන්න එන්න ඕනෙ බං.
    ඉන්න තැන පී එම් කරපන්.
    not to put u in any trble. just a visit & have a chat with u.
    make me in god.
    :( එහෙම තමා බං මිනිස්සුන්ගෙ හැටි.. උඩින් පේන්න තියෙන චරිතෙ නෙමෙයි ඇතුළෙන් තියෙන්නෙ.. ඔරිජිනල් එකයි, ෆේක් එකයි අතර වෙනස ඕකයි.. ඔරිජිනල් එකෙන් හොඳ කියලා ෆේක් එකෙන් බනිනවා.. සයිබරේ පිටත් ඕකමනේ බං වෙන්නෙ..
    අපෝ ඒක නම් ඇත්ත බං.. කැ# හුකන්නලා ඒකෙ ඉන්නෙ.. අනික තෝ ඇඩ් කරගෙන ඉන්න තරමක් ෆේක් නේහ්.. ගුනේ අයියයි, පිස්සු වෙදයි විකාර චරිත වගයක්නේ.. :lol:
    ෆට්ට කුකුලො.. තෝ මේවා බුකියෙ දාන්නෙ නෑ නේද බං..?
  • Loading…
  • Loading…
  • Loading…