gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබේ ඇටේ මයිල් තිබෙනවද? නැතිකරගන්න අවශ්‍යනම් ක්‍රේසිබඩියා අමතන්න.... මිනිහාගේ ඇටේ මයිල් නෑලු
    අපේකම බන් අපේ කම.... සිංහලකම... :D

    එළකිරි[ඩොට්]කොම්
    එහෙම හිතන්න ඒපා බන් ත්‍රෙඩ් වල පොඩි පොඩි වලියනකොට අපි හැමෝම අතින් අවුල් වචන කියවෙනවා මගෙන් උනත් එත් මම පොඩ්ඩක් සැලකිලි මත වෙනවා දෙමාපියන් පවුල ඇදාගන්නේ නැතුව ඉන්න ..

    උබ වෙනදාට වඩා හැගීම් බරවෙලා යකෝ මටත් දුකයි ඔහොම ටෝක් දෙන්න එපා ... :(
    තේරුමක් නැ තමයි ඉතින් එහෙම කියලා වෙන කතා කරන්න දෙයක් නැනේ මචං පවුලේ විස්තර ගැන කතා කරන්න බැනේ ...පොඩි දේවල් වලට හිත රිද්ද ගන්න එපා බන් ... මම නම් ඔය මඩ ගනන් ගන්නේ නැ ..ආතල් එකට කරන ජෝක් වලට හිත රිද්ද ගන්න එපා ... සීරියස් කෙස් එකක් ගියොත් අපි ඉන්නේ උබේ පැත්තේ :) .. මඩ වලට බයේ උබ කට වහගන්න එපා මචෝ ..
    උබ ෂේප් එකේ කියපන්. අන්තිම මොහොත වෙනකම් බලාගෙන ඉන්න එපා.
    මොකද බන් සද්ද නැත්තේ .. උබ මගේ ත්‍රෙඩ් පලාතක එන්නේ නැ නේද දැන් ?

    කැරි කතා
    වල් වචන පැණි සිනා
    අහුවෙන්න එපා
    උබේ ඇතුලේ ඉන්නවා පාට පාට කැරියෙක්
    වචන වල හැංගිලා.
    තිරිසනෙක්
    අම්මා අප්පා රවට්ටපු ජඩයෙක්
    ජීවිත එක්ක සෙල්ලම් කරපු වනචරයෙක්
    එක එක ගෑනුන්ගේ පහස හොයපු ජංගි ලේවකාපු කුපාඩියෙක්,
    අනුන්ගේ පහනින් එලිය බලපු,බේබද්දෙක්
    අහිංසක කෙල්ලෙක් රවට්ටපු
    වලත්තයෙක් ..
    රැවටෙන්න එපා උඹලා..
    හ්ම්.. මං දැක්කා තෝ බනිනවා කාටද මල විකාරෙන්.. :lol: අද හොදට නින්ද යයි .. :)
    බල්ලෝ ඕකුන්
    අපි හොද ටීම් එකක් හදාගන්න ඕනි :)
    හ්ම්.. මං දැක්කා තෝ බනිනවා කාටද මල විකාරෙන්.. :lol:

    මම මේ ටිකේ බිසී බං.. වැඩ වැඩිවෙලා වැඩිය එවෙන්නෑ ඉතිං.. මං හොඳින් ඉන්නවා.. උඹට කොහොමද?
    පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ ප්‍රවෘත්තිවලට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.
  • Loading…
  • Loading…
  • Loading…