හද සසල වුනා සිංහලයො
අපි මචං ඉන්නේ මහින්ද හොද නැ වැරදි තියෙනවා කියන තැන , එකෙන් අදහස් වෙන්නේ නැ අපි හොද දේ පිලිගන්නත් වැරැද්ද පිටුදකින්නත් සුදානම් නැ කියලා

. අවුල තියෙන්නේ උබලාගේ පැත්තේ උන් මහින්දව බදාගෙන වචන හොමාරු කරගන්න එක

. අපි මහින්දගේ හොද වගේම නරකත් දකිනවා එත් උබලා කොයිම මොහොතකවත් මහින්දගේ නරක පැත්ත ගැන විවේචනය කරනකොට පිළිගන්නේ නැ

.. එහෙම උනාම එතන ගැටළුවක් ඇතිවෙනවා බන් පැහැදිලිවම ඇහැට කනට පෙනන ඇසෙන වැරදි පවා නිවැරදි කරන උබලා උස්සහා ගන්නකොට වැඩේ බකල් වෙනවා

උබට කෙලින්ම ඇගිල්ල දික්කරනවා නෙවේ

,මහින්ද වෙනුවෙන් කතා කරන බහුතරයක් කරන්නේ ඔය ටිකනේ

.. උබ ඔය පොඩි පොඩි සිදුවීම් වලින් ගොළු වෙන්න එපා
මඩ කියන එක කාටත් පොදු දෙයක් හොදකලත් මඩ වදිනවා නරකක් කලත් මඩ වදිනවා .. වයසත් එක්ක ඕවා දරාගන්න පුරුදුවෙන්න ඕන මචං

.. නැත්නම් මේ කුරුරු සමාජේ පයගහලා ජීවත්වෙන්න බැ

..