crazybuddy Mar 12, 2015 ඔව් බං ගත්තා.. 4G කිව්වට මහලොකු ස්පීඩ් එකකුත් නැහැ බං.. අනේ COD චොර බං.. හොරු ඉන්නෙ.. වෝල් හැක්, ඒම්බෝට් හැම ලබ්බම දාලා උන් ප්ලේ කරන්නෙ..
ඔව් බං ගත්තා.. 4G කිව්වට මහලොකු ස්පීඩ් එකකුත් නැහැ බං.. අනේ COD චොර බං.. හොරු ඉන්නෙ.. වෝල් හැක්, ඒම්බෝට් හැම ලබ්බම දාලා උන් ප්ලේ කරන්නෙ..
crazybuddy Mar 11, 2015 දැන් ලැග් වෙන්නෑ ඩෝ.. දැන් 4G වලට බැස්සා.. දැන් GTA එක හොයන්නවත් නැහැනේ.. මම මේ පෙරේදද කොහෙදත් දාලා බැලුවා.. ලංකාවෙ එකම එක සර්වර් එකක් තිබ්බා.. බලු බල්ලෙක් නෑ.. ඇඩ්මින් විතරක් ඉන්නවා.. කිරියෙ සර්වර් එක අයින් කරලනේ.. ඒ කාලෙ මාර ෆන් බං.. උඹ COD ගහන්නෙ නැද්ද.. අනේ මට නම් ඒක කම්මැලියි.. අච්චර මැප් තිබිලත් උන් මැප් හතරයි දාන්නෙ..
දැන් ලැග් වෙන්නෑ ඩෝ.. දැන් 4G වලට බැස්සා.. දැන් GTA එක හොයන්නවත් නැහැනේ.. මම මේ පෙරේදද කොහෙදත් දාලා බැලුවා.. ලංකාවෙ එකම එක සර්වර් එකක් තිබ්බා.. බලු බල්ලෙක් නෑ.. ඇඩ්මින් විතරක් ඉන්නවා.. කිරියෙ සර්වර් එක අයින් කරලනේ.. ඒ කාලෙ මාර ෆන් බං.. උඹ COD ගහන්නෙ නැද්ද.. අනේ මට නම් ඒක කම්මැලියි.. අච්චර මැප් තිබිලත් උන් මැප් හතරයි දාන්නෙ..
EK KILLER Mar 9, 2015 he he nathuwa nathuwa... kohe gahannada bn. wadath ekka dan amarui bn... aimath kattiya set wenawan rata set wela mara gamu..
he he nathuwa nathuwa... kohe gahannada bn. wadath ekka dan amarui bn... aimath kattiya set wenawan rata set wela mara gamu..
crazyasa Mar 7, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1664950 මචෝ මැච් එකට සෙට් වෙමු ?එන එක ගොඩක් වටිනව..කිරියෙ වැඩක්නෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1664950 මචෝ මැච් එකට සෙට් වෙමු ?එන එක ගොඩක් වටිනව..කිරියෙ වැඩක්නෙ