Barak Obama
Reaction score
53

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    Hey, vote ekak daanavada Executerge All-Time Elakiriyans team ekata :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    NISSAN FB 14
    මේකෙ මචං super saloon ෆුල් ඔප්ෂන් එක තමයි මාකට්. EX saloon එකේ ඔප්ෂන් අඩුයි.
    පැට්‍රල් ලග ලග 10 -12 වගේ කරනවා. දුර 16 ක් විතර කරනවා. සැපපහසුව හොදයි. මම නම් ආස වාහනයක් තමයි මේක. හැබැයි ඩීසල් එක ගන්න එපා. 1500 සීසී පැටුල් එකක් ගන්න.

    Pulsar එකත් හොදයි හැබැයි FB සීරීස් එක තරම් මාකට් නෑ බං. ගත්තොත් දි ගන්න ටිකක් අමාරුයි.
    හතර හන්දි කඩාගත්තට පස්සේ බයික් ගැනනම් ටච් එකක් නෑ බන් දැන්.. :(
    Cash වලට ගන්නවා නම් කීයක් හරි අඩු කරලා අරන් දෙන්නම්..... :yes:

    තෙල් කරනවා කොළඹ 40-43 අතර සහ පිට නම් 50-55 අතර.... :D

    ඔව් ඔක්ටේන් 95 ගහන්නේ.... :)

  • Loading…
  • Loading…
  • Loading…