මචං. අර ෆර්ම්වෙයාර් ගැන කිව්ව එකට ගොඩක් පින් බං. උඹත් එක්ක අනන්තවත් දේශපාලන වලි දාගෙන ඇති. ඒ උනාට ත්රෙඩ් එකට ඇවිත් රිප්ලයි එකක් දාලා උදව් කලාට ගොඩක් ස්තූතියි. රෙඩියෝඇක්ටිව් හොයලා දුන්නු එක ඩවුන්ලෝඩ් කරගෙන වැඩේ කරගත්තා. දැන් පට්ටෙට වැඩ. ඔක්කොම හරි බං. තැන්කූ මචං.