මචන්, උබ fiverr.com එකේ වැඩ කරනවද, මට tips ටිකක් කියපන්කො පටන් ගන්න අලුත කොහොමද වැඩ කරන්නෙ කියල.ගිග් එක නම් ශේප්. සතියක් වෙනව order දෙකයි ආවෙ.තුන් වෙනි එක අවුල් වෙලා order එක cancel උනා.ඒක අවුලක් වෙයිද? එහෙම උන එක නම් උගෙ අවුලක්.මම ඌ කියපු විදියටම හදල යැවුව. ඒත් ඌ පිස්සු කෙලින්නෙ.දවස් 3 කට විතර සැරයක් ඌ fiverr එන්නෙ. මල වදයක් uඋනා.පලවෙනි දෙක නම් සුපිරියටම හැදුව. ඌ මට ඩොලර් 10 ගානෙ වැඩිපුරත් දුන්න. cancel උන එක අවුලක් නැද්ද?