මචන් සහයෝගය දෙන්න බැරිකමක් නම් නෑ. අව් රුද්ද නිසා ශිප්මන්ට් වගයක් හිරවෙලා ඉන්නේ. ඒ නිසයි මිසින් වෙලා ඉදලා ආයෙම එලකිරි ආවේ.ඒ මදිවට ඊයේ හවස ජිප් කොටේ ගියර් බොක්ස් එකත් සංවාසයේ යෙදෙන්න ගත්ත. මේ වැඩ කොහෙන් කෙලවර වෙයිද මන්ද. මම ඇවිත් ඔක්කොටම හා කියලා වලතරයා බලන්න ගියා වගේ සීන් එකක් වෙන්නේ මම ආයෙම වැඩ වලට හිර උනොත්. ආරාදනාවට හුගාක් ස්තූතියි සහෝදරයා, මම සයිඩ් සපෝර්ට් එකක් දෙන්නම්.