අනේ මන්ද බන් මෙකේම එකෙක්ගෙන් ඇහුවත්
උපදෙසක් දෙයි උඹට උබත් හද්ද පරණ එකෙක්නේ ලාවට ඉතින් වේස ගෑණී
වගේ අඬන්නේ නැතුව කොල්ලෙක් වගේ හිටහන් එච්චරයි කියන්න :yes:
තියෙන්නේ දෙයක් කීවට උඹ අහන්නෙත් නෑනේ අමුවට මරු කියෝනවනේ :baffled:
කරන දෙයක් කරහන් පරිස්සමෙන් ඉඳහන් :D
අහ් මේ පාර විභාගෙත් හොඳට පාඩම් කරලා උපරිමෙන් ඒකත් කරගනින් :angry: