Henry L Apr 23, 2015 machan agresha ta vote ekak denna :) http://www.elakiri.com/forum/showthread.php?t=1673094
*Dinushi9* Apr 19, 2015 oww godak kalekin thama waradak na mama hodin innawa studies karagena yanawa ekai anna tikak welawa naththe. oyata kohomada?
oww godak kalekin thama waradak na mama hodin innawa studies karagena yanawa ekai anna tikak welawa naththe. oyata kohomada?
Wolverine GTR Apr 19, 2015 Hi bro adath one help 1kak!:) Elakiri Awrudu Kumara tharagaye oyata Puluwan nam "Randike" wenuwen vote karanna:) Thanks alot:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1672315
Hi bro adath one help 1kak!:) Elakiri Awrudu Kumara tharagaye oyata Puluwan nam "Randike" wenuwen vote karanna:) Thanks alot:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1672315
crazybuddy Apr 16, 2015 පොඩ්ඩක් බැහැලා වැඩ කලා මචං පහුගිය ටිකේ.. මොකද ගෙදර වැඩ වගයක් තිබ්බා.. මේ මාසෙ මට දවස් කීපයක් නිවාඩු ගන්න ඕනි උනා.. ඒකයි.. අනික බං අප්‍රේල් මාසෙ වියදම් එහෙමත් සැරයිනේ.. මේකට ආවොත් වැඩක් කෙරෙන්නෙ නෑ.. ඒකයි පොඩ්ඩක් නෑවිත් හිටියෙ.. කොහොමද මචං අවුරුදු..?
පොඩ්ඩක් බැහැලා වැඩ කලා මචං පහුගිය ටිකේ.. මොකද ගෙදර වැඩ වගයක් තිබ්බා.. මේ මාසෙ මට දවස් කීපයක් නිවාඩු ගන්න ඕනි උනා.. ඒකයි.. අනික බං අප්‍රේල් මාසෙ වියදම් එහෙමත් සැරයිනේ.. මේකට ආවොත් වැඩක් කෙරෙන්නෙ නෑ.. ඒකයි පොඩ්ඩක් නෑවිත් හිටියෙ.. කොහොමද මචං අවුරුදු..?