Malinga May 9, 2015 hitha yanne kohoma da ithin married, bf inna ayata onna thanikada kenek haduna gaththoth hitha yanna puluvan lolz
hitha yanne kohoma da ithin married, bf inna ayata onna thanikada kenek haduna gaththoth hitha yanna puluvan lolz
Malinga May 6, 2015 night club ekata aava ithin man samahara velavata. bandinna thama kenek na. ithin koheda adahasak enne
night club ekata aava ithin man samahara velavata. bandinna thama kenek na. ithin koheda adahasak enne
Malinga May 5, 2015 chat thread nahane ithin dan. api inna kohoma da chat thread nathuva ela ela ohe innavanum hondai
rcccc May 4, 2015 ඕක නේද සීරිස් එක ep 26ම තියෙනවා.play වෙන්න දාලා IDM වලින් download කරපන්. http://www.waoanime.tv/gakuen-alice-episode-1/
ඕක නේද සීරිස් එක ep 26ම තියෙනවා.play වෙන්න දාලා IDM වලින් download කරපන්. http://www.waoanime.tv/gakuen-alice-episode-1/
rcccc May 2, 2015 මුලින්ම ආවේ single sim දැන් ඩුවල් එනවා.ඩුවල් එක තමයි ගන්නවා නම් ගන්න ඕනේ:yes: http://www.mymobile.lk/product.php?product_id=486.
මුලින්ම ආවේ single sim දැන් ඩුවල් එනවා.ඩුවල් එක තමයි ගන්නවා නම් ගන්න ඕනේ:yes: http://www.mymobile.lk/product.php?product_id=486.
rcccc May 2, 2015 ඔව් slow වෙනවා නම් තමයි:dull:. මට වැඩිය ඇප් ඕනෙත් නෑ බන් 1gb ඇති:).ඔය තුනෙන් එකක් ගන්න බැලුවේ. http://www.gsmarena.com/samsung_gala...prime-6708.php http://www.gsmarena.com/htc_desire_6...l_sim-6234.php http://www.gsmarena.com/htc_desire_6...l_sim-6841.php xiaomi redmi 2 2gb එකත් තියෙනවා ඒක අරන් අවුලක් උනොත් මෙහේ parts නෑනේ:dull:
ඔව් slow වෙනවා නම් තමයි:dull:. මට වැඩිය ඇප් ඕනෙත් නෑ බන් 1gb ඇති:).ඔය තුනෙන් එකක් ගන්න බැලුවේ. http://www.gsmarena.com/samsung_gala...prime-6708.php http://www.gsmarena.com/htc_desire_6...l_sim-6234.php http://www.gsmarena.com/htc_desire_6...l_sim-6841.php xiaomi redmi 2 2gb එකත් තියෙනවා ඒක අරන් අවුලක් උනොත් මෙහේ parts නෑනේ:dull:
rcccc May 2, 2015 පල ඩෝ යන්න බොරු කියන්නේ නැතිව මම නම් දැකලා නෑ චයිනීස් phone දෙනවා කොහේවත් මට වින්ඩෝස් phone එච්චර අල්ලන්නේ නෑ බන්. android හොඳ එකක් කියපන් බලන්න
පල ඩෝ යන්න බොරු කියන්නේ නැතිව මම නම් දැකලා නෑ චයිනීස් phone දෙනවා කොහේවත් මට වින්ඩෝස් phone එච්චර අල්ලන්නේ නෑ බන්. android හොඳ එකක් කියපන් බලන්න
rcccc May 1, 2015 පල පල යටි මඩි කාරයාකොයි අවුරුදු උත්සවේද යකෝ තෑග්ගට චයිනීස් 4n දෙන්නේ අවුරුදු දෙකක් බාල නාකියා
rcccc May 1, 2015 අපි දුප්පත් උනත් අවුරුදු උත්සව තියලා සල්ලි යටි මඩි ගහලා ඒවාගෙන් චයිනීස් 4n ගත්තේ නෑ සහෝ. උබ 2010නේ උබත් නාකියෙක් තමා එහෙනම්
අපි දුප්පත් උනත් අවුරුදු උත්සව තියලා සල්ලි යටි මඩි ගහලා ඒවාගෙන් චයිනීස් 4n ගත්තේ නෑ සහෝ. උබ 2010නේ උබත් නාකියෙක් තමා එහෙනම්