maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම ඕක දැක්ක බන්...:rofl::rofl::rofl::rofl::rofl::rofl: පිස්සු යක්කු... මංගලගේ සෙට් එක
    Ane ehema naha saho... Ithin kohomada jiwithe? Mama hodin innawa... Jiwithe loku wenaskam godak una.. Mama hithanne hodata wennathi...
    මොකද වෙන්න් මචං. වෙසක් කුඩුවක් වත් හදපන් ජොබ් එකේම එල්ලලා ඉන්නේ නැතුව
    අපෝ ඕක නම් මතක් වෙද්දි එළකිරිය එපා වෙනවා බං.. lol
    good morning :)
    මොකුත් වෙනසක් නෑ මචන්. ඔයාට කොහොමද ඉතින්?
    මචං ටවුන් එකයි පොලිස් මුරපොලයි අතරේ වම් පැත්තට හැරෙන්න පාරක් තියෙනවා. ඒ පාරට කියන්නේ ගල්කැටියේ පන්සල පාර කියල. අන්න ඒ පාරේ තමා මම ඉන්නේ. පන්සල ළඟ තමා ගෙදර තියෙන්නේ.. මම දැන් නම් ඉන්නේ ගෙදර නෙමෙයි ඉන්නේ, එත් ලබන අගෝස්තු වලින් පස්සෙ දිගටම ගෙදර ඉන්නේ..
    අහ්හ් එල එල පාඩම් කරපන් පාඩම් කරපං..
    උඹේ ඒරිය එකනේ නේ..
    උඹ මේ ටිකේම වැඩිය ඇක්ටිව් ඉන්නවා දැක්කේ නෑනේ බොළ..
    මොකෝ සීන් එක..
    මී මැස් මොරේ හැදිලා ඉන්නේ. අව්රුදු නිමාඩු ඉවරයි, අද රෑ වෙසක් බලාගෙනම පියාබනවා
    ගියපාර හැදුවා බං.. මේපාර පොඩ්ඩක් අවුල්.. කැරි විදියට බිසී උනා බං ගියමාසෙ හිටං.. එපාවෙලා ඉන්නෙ.. :(
    හදනවා බං අපේ තාත්තා.. මට මේපාර වෙලාවක් නෑ..
    මම ආවෙ අදනේ යකෝ.. ඉතිං කොහෙද මැසේජ් දාන්නෙ..
    තොට පිස්සුවක් ඇතෑ වේසියෙ.. මම එහෙම කරනවද බොට..
  • Loading…
  • Loading…
  • Loading…