crazybuddy May 6, 2015 එල බං.. ඔව් මේපාර දන්සැල් අඩු ඇති කොහොමත්.. අවුරුද්ද ඉවර වෙච්චි ගමන් වෙසක් ආවනේ බං..
crazybuddy May 4, 2015 දවසක එන්න ඕන බං කොළඹ පැත්තෙ වෙසක් බලන්න.. තොරණ් එහෙම තියෙන්න ඇති නේහ් සෑහෙන්න..
crazybuddy May 4, 2015 මෙහේ නම් එකම තොරණයි තියෙන්නෙ.. කොළඹ එන්න තිබ්බා නම් හරි.. ට්රැෆික් වැඩියිනේ බං.. එපා වෙනවා එන්න ගියාමත්.. සෙනගත් ඇති හම්බානෙක.. වෙලාවකුත් නෑ..
මෙහේ නම් එකම තොරණයි තියෙන්නෙ.. කොළඹ එන්න තිබ්බා නම් හරි.. ට්රැෆික් වැඩියිනේ බං.. එපා වෙනවා එන්න ගියාමත්.. සෙනගත් ඇති හම්බානෙක.. වෙලාවකුත් නෑ..
crazybuddy May 4, 2015 ගියා මචං.. දන්සැල් නම් වැන්ඳෙ නැහැ.. GF එක්ක ගියේ.. කොල්ලො ගොඩක් අස්සෙ එයාවත් තියන් ඉන්න අමාරුයිනේ.. ඉතිං පොඩ්ඩක් ඇවිදලා ආවා..
ගියා මචං.. දන්සැල් නම් වැන්ඳෙ නැහැ.. GF එක්ක ගියේ.. කොල්ලො ගොඩක් අස්සෙ එයාවත් තියන් ඉන්න අමාරුයිනේ.. ඉතිං පොඩ්ඩක් ඇවිදලා ආවා..