gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගෙම්බෝ දෙන්නෙක් දවසක් නෙලුම් කොලයක් උඩ බුරුවා ගැහුව්වා .. එතන පට්ට කෙල්ලෙක් දිය නානවාලු ..
    ඔන්න එතනට පොලිස් කාරයෙක් එනවා ගෙම්බ්බෝ දෙන්නා බය වෙලා හැංගෙනවා ^$^***
    ටික වෙලාවකට පස්සේ ගෙම්බෝ දෙනා කතා කරනවා ..

    1ගෙම්බා මචෝ මොකද වුනේ :- රතු පාට තොප්පියක් දාගෙන එකෙක් ඇවිත් මාව තලලා ගියා බන් ..
    2ගෙම්බා :- උබට මොකද මචං වුනේ :- තඩි ගද අලගොනියකට මාව යට වුනා මගේ උස්සමත් හිර උනා බන් ..
    උඹ හෙලුවෙන් ගෑණියෙක්වද දැක්කෙ :dull: :dull: :dull:
    කෙල්ලෙක්ව නෙමේද :dull: :dull: :dull:
    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    12151547
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
    හොඳයි..
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :dull: :dull: :dull: :dull: :dull: :dull:
    Hope you like it bro
    ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන - kaotic

    have a nice day!!
    ඔව් බන් අපි එතින් කොම්පිටුරට් වලින් කරන ජොබ් නෙමයිනේ
    ඉන්නව මචං වැඩ වැඩි පොඩ්ඩක් මෙදාබස් වල
    ස්ටොරිය ගැන නම් මම දන්නේ නැ බන් මම :( ..
    ලැබුනා කුකුලෝ ..
    උබත් අපිටත් නොකියා හොර රහසේම වැල කැවා නේද ..? :(
    නම් කීයක් නම් කිවුවද එවෙලේ..ඉතින් මතක තියෙයිද බන්? :P
    මන් අන්තිමට උඹත් එක්ක කතා කලේ.. :D
  • Loading…
  • Loading…
  • Loading…