"අනිවාර්යෙන්ම ඒ පෙන්නන්න තියෙන ආසාව..කැපිලා පේන්න තියෙන ආසාව..අනුන්ගේ අවධානය දිනා ගැනීමේ ආසාව..මොකද අපේ රට එක්ක බැඳිච්ච දේවල් තියේ..මොන කෙල්ලෙක් වුනත් ඔය විදිහට ඇඳලා යනවනන් දාහක් දෙනා බලනවා.අනික බලන්නේත් හොඳ ඇහෙන් නෙමෙයි..ඒකයි මම කිව්වේ කාමුකත්වය ප්රදර්ශනය කිරීම කියලා.. "
අනේ මේ ඔයාලට බැරිනම් එහෙම යන්න ආස ගෑල්ලමයින්ට කුණු කතා කියන්න එපා...මෙතන පිරිමි අපේ මානව අයිතිවාසිකම් උල්ලනගගයට

කරන්න හදන්න එපා...
