ashmi
Reaction score
742

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැහැ නැහැ. සමාවෙන්න කියන්න කොහොමත් ඕනි නැහැ.
    ජොකා වැලේ...
    හොද්ද ලිපේ....
    මං සාලේ....
    නැන්දා ඇදේ.... :(
    ලෝල්ලා ‍:- තෝ කරපු එව හොදට කොල්ලෝ බලනවා ඇති ..
    කෙල්ලා :- හරි පෙන්නපන්‍‍‍...
    ලොල්ලා :- හරි හරි ඒක මම ‍එක හෙට ගෙනත් දෙන්න( ඒ කියන්නේ මු ගාව එහෙම විඩීයෝ එකක් නෑ )(කෙල්ල අතරන් පතර කෑ ගසයි ) ඇයි මොකද ? ඇයි මොකද?ඔයා ඔනේවට වැඩියි මම ඔයා‍ගේ තාත්තට බයත් නෑ මම ඔයාගේ දුලාන්ට බයත් නෑ
    කෙල්ල :- මම තොගේ අම්මට බයත් නෑ
    ලෝල්ලා :- මම තොගේ තාත්තට බයත් නෑ ගෑණියේ
    කෙල්ල :- අම්මට හුක&* ගිහිල්ලා
    ලොල්ලා:- තාත්තට හුක*%ය ගිහිල්ලා
    කෙල්ල :- තෝ තෝ තොට එකක් නෑ නේ‍..‍
    නැන්දම්මලා වර්ග 2ක් ඉන්නවනෙ. 1. වයිෆ්ගෙ අම්ම 2. හස්බන්ඩ් ගෙ අම්මා..... ඉස්සර හුඟක්ම ප්‍රශ්නෙ උනෙ ගෑනු කෙනාට. නෑනලගෙනුයි නැන්දම්මාගෙනුයි බේරෙන්න එපැයි... ඒත් කාලයෙ වෙනසද මන්දා ගැහැනු අයගෙ බැඳීම් වැඩි උනා... බොහෝ විට ගැහැනු අයට අධ්‍යාපනය කලින්ට වැඩිය හොඳට ලැබුනු නිසා වෙන්න අති... ඉතින් ගෙදරකට ලෙලියක් ආවම දුවට වගෙ සලකන්න ගත්තා. තමන්ගෙ දුව බැන්දල ගියාම තමන්ගෙ දුව වෙනුවෙන් බැඳීම ගොඩක් වඩි උන. මොකද ගැහැනු කෙනා දැන් හොඳින් තේරුම් ගන්නව පිරිමියෙකුට වඩ කාන්තාවකටයි අරක්ශාව ඕනෙ. ආදරෙ වැඩියෙන් ඕනෙ කියලා...

    ඉතින් කොහෙන් ගියත් ඉස්සරට වඩා පිරිමියා තමයි දැන් වඩිපුර දැනුවත්ව හෝ ඩනුවත්ව පීඩා විඳින්නෙ

    අර ත්‍රෙඩ් එක දැකල හිතුන හැටි
    මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මම විතරද..? :dull:
    දරුවෙක් ඉන්න නිසා දැන්මම නැන්දම්මව ඉහළ අත්තක තියනවා වගේ
    ඒ පොත් හොයාගෙන මන් ඩීමන් ආනන්ද ගේ ගෙදරත් ගිය... දුවයි නෝනයි දැනට ලංකාවේ ඉන්නෙ..... තාත්තව මතක වෙන්න කියලත් එයාල ලඟ තියෙන්නේ පොත් ටිකයි... ඒවා ඉතින් ඉල්ලන්න බෑනේ.. දැනට ඔය පොත් තියෙන්නේ පරණ පොත් එකතු තියෙන අය ලඟ විතරයි.
  • Loading…
  • Loading…
  • Loading…