විනොදෙට දෙයක් දැම්මොතින් රෙප් කපනවා.. වැදගත් වෙන දෙයක් දැම්මොතින් විහිළුවට ගන්නවා.... ප්රශ්නයකට විසදුමක් ඉල්ලුවොතින් ෆේක් කියනවා... ඔක්කොමත් හරි දාන ටැග් ටිකත් හරි... ගෙදර ඉන්නකොට මම එළකිරි එන්නේ කාමරේ දොර වහගෙන... තියෙන තරමක් තියෙන්නේ කඩේ යන ඒවා... නැත්නම් ගෑනුන්ගේ හෙළුවැලි ෆොටෝ... ඒවා බම්ප් වෙනවා.... වටිනා කියන පොස්ට් යට යන නිසා බලන්න වෙන්නේ නැහැ.... එතකොට ලියන්න ගන්න මහන්සිය අපතේ... වැදගත් දෙයක් ආවොතින්, ඒ කලාතුරකින් තමයි... කොල්ලෝ වගේම කෙල්ලොත් මෙතන ඉන්නවා කියල දැන දැනමයි කරන්නේ.... පුලුවන්නම් රෙප් කපන එකාගේ නමත් වැටෙන්න මේ සිස්ටම් එක හදන්න නියමයි... ඒ වගේම තඩි ෆොටෝ දාල රෙප් කපනවා... එතකොට user cp එක ලෝඩ් වෙනවා පැය ගානක්.... ඒවත් හදල දෙනවනම් ගොඩක් ලොකු දෙයක්...