NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැක්කද දැන් අපි බලන ෆිල්ම් වල සයිස් එක..
    උබලට කොයින්ද බං මේවා..
    පූස චූ කරපු මොනිටරේ කළු හිල දිහා බලන් හූල්ල හූල්ල ඇති පව් පව්

    :lol::lol::lol::lol:

    ඔව් අයියා ඒක නම් ඇත්ත...ඕකේ බ්‍රෝ වී ඇම් එකක් දාන්නම්...
    නෑ බන් තාම. මාසේ අන්තිමට තමා ගන්නේ.
    ටයිම් නෑ අයියා, ජොබ් කටු කනවනේ දැන් ඉතින් :(
    ඉස්සර මමත් හෙන හොදයි
    2011 විතර නුවන් බුවා කියල ගස් බැල්ලියෙක් එක්ක skype සෙට් වෙන්න ගත්ත night club එකේ සේරම ටික එකතු වෙලා..
    අරූ තමයි අපිව කෑවෙ..
    ඌ සිංහල දන්නෙ නෑ..
    පොඩි කාලෙ ඌ අකුරු කියෝනකොට අයන්න වෙනුවට කියවල තියෙන්නෙ හුයන්න..
    මොකද වන්නේ මචං මොනඩ් අලුත් විසතර??
    කොහෙ යන්නද බැල්ලියෙ..
    මේ ඉන්නෙ :(
    කැරි මිනිස්සු
    බඩු ආව බං.. උදේ ගිහින් ටෝල්ක් කරා එතන ඉන්න එකෙක්..
    අපේ ගෙවල් ලග ඉන්නෙ පොර..
    1500 දීල ශේප් කරා එතන එකාට..
    අර කොල්ල ටත් 500 දුන්න..
    විනාඩි දහයක් වත් ගියෙ නැහැ බන්..
    tax එක 200..
    seller ට මම කිව්ව අඩුවෙන් ගැන දාල එවපන් කියල..
    ඌ දාල එව්ව 75$ කියල..
    පිස්සුද යකෝ උන්ට කඩන්න අයිතියක් නැහැ..
    අපි කොළෙත් අරන් ගියාම අපි ඉස්සරහ බොල කඩන්නෙ..
    import export ලයිසන් එක අරන් ඊට පස්සෙ trc එකට ගිහින් approvel එක අරන්..
    ඇවිත් tax එක ගෙවල ගන්න තියෙන්නෙ
    ඔව් බන්.. දවස් හයෙන් කොලබට ආව කියල වැටුන tracking වල..
    gift එකක් විදියට දාල ගැන දානව නම් 40$ විතර mark කරල එවන්න කිව්ව..
    මට කියන්න අමතක උනා mobile device එකක් කියල දාන්නෙ නැතුව electronic device කියල දාන්න කියන්න..
    අන්න ඒක තමයි කේස් එක.. බලමු..
    කොළ දෙක ආවොත් නම් ඉතින් ගිහින් කට්ට කන්න ඕන
  • Loading…
  • Loading…
  • Loading…