ඒක GTX 760 එකක් නේ?
Processor එකට 15k යයි, Motherboard එක 6කට ගන්න පුලුවන්, 8GB RAM ගන්න පුලුවන් 8කට (DDR3 ), Branded PSU එකක් ඕනේ 500w වගේ ඒකට 8 යයි, එතකොට ඔක්කොටම යනවා 37000 ක් වගේ, සමහර විට ඊට වඩා අඩුත් වෙයි (මේවා නමුත් brand new නෙවෙයි නමුත් warranty දෙනවා). මේකේ මට ෂූවර් උබට ඕනම game එකක් ගහන්න පුලුවන් max දාලා, මේක තව අවුරුදු 4 වත් තියාගන්න පුලුවන්. නමුත් graphic card එක මාරු කරන්න වෙයි ඊට පස්සේ max දාන්න ඕනේ නම්, නමුත් ඒකත් ප්‍රශ්ණයක් නෑ ටිකක් settings අඩු කරලා ඊට පස්සේ උබට ගහන්න පුලුවන්. මෙන්න proof