Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉන්නව ඉන්නව මම දැක්ක උබ ගේ සිං එකට විරුද්දව දැඩි හඩක් නගනවා.. ජයවේව තමයි
    ආහ්.. මේකෙන් ටෙස්ට් කලත් හරිද..?
    මම ඕක බාගයක් කරලා නැවැත්තුවා බං.. වෙලා යනවනේ..
    වැඩ කලේ නෑ බං.. :(
    අවුලක් නෑ පස්සෙ බලමු..
    තට්ටයෝ...... MemTest86 වැඩ නැද්ද Windows 8 වලට.. මගේ පෙන් එකෙන් බූට් වෙන්නෙ නෑනේ බං.. මම ඊයෙ ට්‍රයි කලා..
    මම දැක්කා බං ඔයිට කලිනුත් වලියක් ගියපු කේස් එකක් ඔය සමලිංගික අයිතීන් ඉල්ලලා.. උඹ ඕවට කතා කලාම උඹ පිස්සෙක් කියනවනේ.. පොන්නයො එක්ක තර්ක කරල තේරුමක් නෑ.. පැත්තකට වෙලා හිටපං බං.. වැරදිච්ච දවසට උඹව මතක් වෙයි.. අරූ එදා කියපු ඒවා ඇත්ත නේද කියලා..
    පකයා
    - වාසුදේව නානායක්කාර (පාර්ලිමේන්තු මන්ත්‍රී)
    මං දැක්කා තෝ මක්කද කියවල තියෙනවා එකෙක්ට.. :lol:
    ෆකයා.. :( VM එකක්වත් දාන්න බෑනේ තොපිට..
    දැන් කියපං බිසී කියලා..
    එල බං.. මම උඹට කියන්නම්කො සල්ලි හොයන්..
    උඹ ඔය කියන උපරිම ග්‍රැෆික්ස් දාලා ගේම් ගහන්න මැෂිමක් හදන්න උපරිම කීයක් යයිද.. ගණන් හදන්න ඕන නෑ.. සාමාන්‍යයෙන් උඹට හිතෙන ගාන.. මට වෙන මැෂින් එකක් හැදුවොත් අර යාලුවගෙ මල්ලිට දීපු ග්‍රැෆික් කාඩ් එක ගහගන්න පුළුවන්ද..? ඒකෙ ගේම්ස් වැඩද..?
    තෝ තොගේම ප්‍රොෆයිල් එකේ දාගත්තම හරිද කුකුලො ෆ්‍රී කියලා..
    උඹ බීලා නේද ඉන්නෙ අද..?
    අනිවා බං.. සල්ලි ටිකක් අතට හම්බෙච්ච ගමන් උඹට කියන්නම්..
    මේ ටිකේ ෆ්‍රී ද බං උඹ..?
    එල එල බං..

    රැම් එකේ අවුල නම් හරි ගියේ නැහැ.. පස්සෙ මැෂිමක් ගහගන්නවා.. මේ දවස්වල සල්ලි නෑ.. :(
  • Loading…
  • Loading…
  • Loading…