N♥K_forever
Reaction score
323

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ නැහැ බන් ,,එහෙම නැහැ
    ගෙදර අයට සහ නිතරම ගෙදර එන යන අයට ඌ පට්ටම ලවු
    අදුරන්නේ නැති එකෙක් කතාකරන්නේ නැතුව ගේට්ටුවෙන් ඇතුලට අවොත් නම් බඩු බන්
    කන්න දෙන්න ඕනි නම් මාළු බන් මම මුලින් දුන්නේ මාළු වට්ටක්කා පලා වර්ග එකට දාලා හදලා
    ඒත් මේ අපේ අම්මයි තාත්තයි එක්ක බැහැ බන් උට මස් පුරුදුකරලා දැන් අනික් මෙලෝ දෙයක් කටේ තියන්නේ නැහැ..මසුයි බතුයි තමා.කවදාවත් බල්ලෙක්ට මස් දීලා පුරුදුකරගන්න එපා බන්.
    ගාන නම් දන්නේ නැහැ මචෝ මු ලැබුනේ මාමලාගේ ගෙදරින් නොමිලේ..
    ඔව් අනිවා කැල්සියම් සහ විටමින් දෙන්නම ඕනි.
    උබ බල්ලෙක් ගෙනාව ගමන් උගේ පොතත් අරගෙන වෙට් කෙනෙක් ලගට පලයන්
    එතකොට ඌ දෙන්න ඕනි විටමින් ටිකයි කැල්සියම් වර්ගයි ලියලා දෙනවා ..
    හොරිකඩ බල්ලෝ හදට බුවරනේ බන්.. මට අව්ලක් නෑ.. ඌම ත්‍රෙඩ් එකක් දාලා ඌම චාටර් උනා
    na machan honda van ekak danna kiyana kenek ge na
    cab service call karala balapan km gewana ekak gatta nam labai
    දන්නෙ නම් නැ මචං. පොඩ්ඩක් අපේ අයිඩීජීගෙන් අහල බලන්න
    WD40 thiyenne malakada yawanna ban. ubata wd40 hamba une thaththagen neda? lankawe wd40 echchara janapriya na. eeth anik ratawala hama thanama thiyenawa. soft compound ekak dala athullapan. wd40 gahanna epa
    capus eka issaraha tiyena eka hondai kiyanawa
    eth man nam gihin na machan
    interior nam campus eka side ekema podi 1k ati campus holt 1a pahu karaddima eka shape
  • Loading…
  • Loading…
  • Loading…