Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං මේ.. Ping එකේ සහ Download, Upload අතර සම්බන්ධයක් තියෙද..? මගේ Ping එක හම්බානෙක වැඩි වෙලානේ.. කලින් තිස් ගාණක් තිබ්බෙ.. දැන් හැත්තෑ ගාණක් වෙලා.. හැබැයි ඩවුන්ලෝඩ්, අප්ලෝඩ් ස්පීඩ් එකේ කිසිම වෙනසක් නෑ.. ඇයි එහෙම වෙන්නෙ..?
    මාත් හොඳින් මචං.. වැඩ තමා.. ඒත් පොඩි ෆ්‍රී එකක් හම්බෙලා ආවා.. පොඩ්ඩකින් යන්න ඕනි.. එල එල මචෝ.. ඔයා දන්නවද උදේට කොම් එක ඔන් වෙන්නෙ නැත්තෙ ඇයි කියලා.. පෙලක් වෙලාවට විනාඩි පහක් විතර දාලා තියන්න ඕන.. එහෙම නැත්තං ඕෆ් කරලා දාන්න ඕන.. පෙලක් වෙලාවට බයෝස් වලට ඇවිත් ස්ටක් වෙනවා.. VGA කාඩ් එක ගැලෙව්වාම නම් අවුල නැතිවෙනවා.. ස්ලොට් එකේ අවුලක්ද..?
    ඉතිං ඉතිං මොකෝ වෙන්නෙ මචං.. අදත් බිසීද..?
    ඊයෙ බෙහෙත් ගත්තා මචං.. ඩොකා කිව්වා අවුලක් නැහැ සෙම නිසා කියලා උන අරන් තියෙන්නෙ..
    ඔව් මං නෙස්ටමෝල්ට් එකක් ගෙනාවා.. ඒවා කටේ ඇලෙනවනේ බං.. බොන්න එපා වෙනවා.. :lol:
    හ්ම්... එකනම් ඇත්ත .. ඔන සෙල්ලමක් ඇනනිමස් ඉන්න කන් විතරයි :yes:
    :lol: ඇත්තනෙහ් බ0 එක පාරම් උම පිලිගත්තේ අසහනෙහ් කියලා ...
    බලමු මොකො වෙන්නෙහ් කියලා :D
    ලොල් ... මොකෝ බ0 එහ් ? මොකො උනෙහ් වලියක් වත් ගියාද ? :lol:
    පොරත් එක්කහ් මගේ හිත හොද මදි බ0... සුද්ද සි0හලෙන් ඇමතුවා එක පාරක් :yes:
    අම්මටසිරි බං.. මං තුන් හතරපාරක්ම කිරි බිව්වනේ ඇඟට පණ නෑ වගේ දැනිච්ච නිසා.. :(
    කවුද බං දන්නෙ.. ඔව් මචං.. හැන්දෑ වෙන්න යන්න ඕන බෙහෙත් ටිකක් ගේන්න..
    උණ නම් දැන් අඩුයි මචං.. කැස්සයි, ඇඟපත වේදනාවයි තියෙන්නෙ.. වැඩ කරන්නත් අමාරුයි බං.. ඒත් නොකර බැහැනේ.. ඊයෙත් ගෙදර ගිය නිසා වැඩ පාඩු උනා.. හවසත් නිකන් හිටියෙ අමාරු නිසා.. ඇස් වලින් කඳුලුත් එනෝ බං නිදාගෙන නැගිටිනකොට.. අනේ මන්දා.. මොනිටර් එක දිහා බලන් ඉන්න නිසාද දන්නෑ.. :(

    A/C එකට තවත් අමාරුයි බං.. ඒත් Off කලාම පැලෙන්න දාඩියයි.. Fan එක දාන්නත් බෑ.. එතකොට කැස්ස වැඩියි.. :(
    සොෆ්ට්වෙයාර් හදන්න ඉගෙනගන්නෙ කොහොමද බං..? පට්ට අමාරුයිද..?
    ඉතිං මචං කවුරුවත් හදපු නැති එකක් හදන්න බැරිද.. උදාහරණයක් කිව්වොත් දැන් ෆොටෝ ශොප් වගේ සොෆ්ට්වෙයාර් හම්බ ගණන් වලටනේ දෙන්නෙ.. ඉතිං උඹට පුළුවන් නේහ් ඒ වගේම සොෆ්ට්වෙයාර් එකක් හදලා නිකන් දෙන්න..

    අම්මටසිරි.. මං හිතුවෙ දවසින් වැඩේ කරනවා ඇති කියලා.. මං ඔය සයිඩ් එක ගැන දන්නෑ මචං..
    හ්ම්.. මාත් යන්නෙ නැහැ බං.. මාත් හෙට වැඩ..
    ඉතිං සාමාන්‍යයෙන් පැය හතර පහක්වත් යනවද ඔයින් එකක් හදන්න..? උඹ සයිට් එකක් හදලා දාපංකො ෆ්‍රී සොෆ්ට්වෙයාර් ටිකක්.. ඔය සචියා වගේ..
    උඹ හෙටත් වැඩද.. දන්සැල් තොරන් එහෙම නැද්ද බං ඔය පැත්තෙ..?
    උඹ ඔය වෙබ්සයිට් අනං මනං හදන එක නේද කරන්නෙ.. උන් හදලා දෙන්න දවස් ගාණක් දෙනවද.. ඊට පහු උනොත් කේස් ද..?
  • Loading…
  • Loading…
  • Loading…