උබත් එක්ක මලක් නැහැ බන්..
වචන හුවමාරු වෙද්දී උබ කිව්වත් මම කිව්වත් සමහර එව්වට රිදෙනව නෙ ඉතින්..
මල පනිනව කියල එක කාටත් එකයි නෙ..
නැකත කියන්නෙ උඩින් හොද මූන පෙන්නල යටින් ගෙම ගහන එකෙක්..
රේවතී කියන්නෙත් උගෙ ෆේක් එකක්..
දැන් පව්සියට බැන බැන මම යන්නෙ නැහැ නෙ..
අර වගේ දෙපිට කාට්ටු වැඩ කරන උන්ව පේන්න බැහැ මට..
පව්සිය ඉන්නෙත් අපේ ගෙවල් ලග..
උන් ජෝතිෂ්ය thread එකක් දැම්මොත් bump එකක් දාල නිකන් ඉන්නව මිසක් පැල් බැදගෙන පුක දෙන්නෙ නැහැ තර්ක කර කර.. මොකද උන් උඩින් බුදු සරණයි කියල යටින් පිහියෙන් අනින ජාතියෙ උන් නෙවේ නිසා..