රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහ්හ් රත්තරන් අය්යටත් අපිව මතක් වෙලා තියෙන්නේ... :)
    බජ්ජ දෙකට කැඩිලා.. නගින්නෙ කොහොමද බං.. කැඩිච්ච තැනට යනකන් නගියි.. ඉතුරු හරියට බඩු බනිස්.. බොකක් දාලා හරියන්නෑ ඕකට.. ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපං.. බොකෙයි, බිජ්ජෙවි අතර සම්බන්ධයක් නෑ..
    අර පහ් පහ් ගාන එක මං මෙහේ බාස් අයියා කෙනෙක්ගෙං නිකං ඇහුවා.. මෑන්ස් කියනවා අළුත් එන්ජිමක් නිසා ටික්ක සීසන් වෙන්න ඔහොම දුවවන්න ඕනෙලු... ඔය පහ් පහ් සද්දෙ හරි යනවා ලු එන්ජිම ගානට ශීට් වෙලා එද්දි.. එකතැන නතර කරලා දිගටම එන්ජිම දුවවනවා නං හීට් එක ගැන අවධානෙං ඉන්න කිව්වා
    Mama lancer ekak ganna inne
    2010 Brand New , full option , Manual gear, 1300CC, remote Key,96K milage, KK number. 2,200,000 k kiyanava. meka me ganata paduda
    Munta magic pennanna one podi minihata. Petrol adu kala tax wadi kala. Apita kela una hero honda latanam hodai ithin. Dan nam sinhalunta thiththa wela inne karachchale

    Mama me 141 eka balanna awa
    ponnayo ban inne. Migamuwe idan gaampahata enna bayai bank ekata
    26 ta giya 141 walatane ban wesa ravi keliye :(
    athe sathe na sidhalu. tipitip kade thiyanawa. mama bala bala yanawa dukin :(
    meka heta gihilla balala gannada. 50 k 1k thibbath athi dan thathwe hatiiyatanam :(
    something is better than nothing :(
    රත්තරං අය්යේ..... (බනින්නෙපා) මට දැනට තියෙන්නෙ Alto එකක්. ජපන් එකකට යන්න්න ආසාවක් , උවමනාවක් තියෙනවා... 15කට වගේ ගත්ත ගමන් කරන්න තියෙන රෙපෙයාර් කරගන්න අඩු වියදමක් යන හොඳ එකක් සෙට් කරල දෙන්නකො... කාර් එකක් වෙන්න ඕනි, වෑන් එපෝ..... SUZUKI Celerio eka ganath poddak advice ekak oniiii
    oya kiwata ganna nene ban :( ,, masa ganak hoyala anithimata oka thama set une , next wahaneta yanakotawat help 1k diyan ( thawa 1 year athulatha maru wenna inne )

    Thanks machoo ,, Puluwannam PM 1k dapan
    machn mama 2007 Pajaro v6 Exceed akak gaththa ,, ( gannakalin umbawa contact karagana beluwa but pvt msg,comments dagana beri una )

    mata denagana oni machn meke fuel economy kohomada kiyala , mage den AVG anne 5KM/l wage.. 10-60 KM runs but wena pertol MOntero duwana denek kiwa AVG 8KM/l karanwa kiyala,, so denagana ona aka gena,,

    PS: mama company nethuwa engine tune-up 1k kara(hoda weda karayo.local bassla neme)

    milage aka 63K

    jayaweewa :)
  • Loading…
  • Loading…
  • Loading…