crazybuddy Jun 12, 2015 උඹ ඕවා දාන්නෙ කොම් එකෙන් ඇවිත්ද ෆෝන් එකෙන් ඇවිත් ද..? මචං කැමරා නැති ටැබ් නැද්ද..?
crazybuddy Jun 12, 2015 මං ඉමේජ් එක බ්ලොක් කලා බං එදා.. ඇඩ්බ්ලොක් ප්ලස් දාලා.. ඔහොම නෙමෙයි ඉස්සර රෙප් දෙනවා එක එකා හම්බ සයිස් පිංතූර දාලා.. අපෝ එපා වෙනවා.. සමහර පිංතූර මෙගාබයිට් හතලියක් විතර තියෙනවා..
මං ඉමේජ් එක බ්ලොක් කලා බං එදා.. ඇඩ්බ්ලොක් ප්ලස් දාලා.. ඔහොම නෙමෙයි ඉස්සර රෙප් දෙනවා එක එකා හම්බ සයිස් පිංතූර දාලා.. අපෝ එපා වෙනවා.. සමහර පිංතූර මෙගාබයිට් හතලියක් විතර තියෙනවා..
crazybuddy Jun 11, 2015 24169 point(s) total ඔච්චරයි තියෙන්නෙ.. මට මීටර් උනේ රෙප් පවර් එක කීයද ඇහුව වගේ සුට්ටියෙ.. තෝ රෙප් දෙනකොට පත පිංතූරයක් දාලා දුන්නා නේහ්.. මං බ්ලොක් කලා ABP එකෙන්.. දැන් පිංතූර බ්ලොක් කරලා කරලා ටහිකෙනවා.. ඇයි ඉතිං සයිට් එකත් එක්කනේ බ්ලොක් වෙන්නෙ..
24169 point(s) total ඔච්චරයි තියෙන්නෙ.. මට මීටර් උනේ රෙප් පවර් එක කීයද ඇහුව වගේ සුට්ටියෙ.. තෝ රෙප් දෙනකොට පත පිංතූරයක් දාලා දුන්නා නේහ්.. මං බ්ලොක් කලා ABP එකෙන්.. දැන් පිංතූර බ්ලොක් කරලා කරලා ටහිකෙනවා.. ඇයි ඉතිං සයිට් එකත් එක්කනේ බ්ලොක් වෙන්නෙ..
Dinushasankalpa Jun 11, 2015 මොනවා උනත් පවු දෙයියනේ... කාගෙ උනත් දරුවෙක් නේද මේ.. රිදිලා කුරු කුරු ගෑවා.. ඊට පස්සේ ආයේ කුරු කුරු ගෑවා.. දැං අඩයි.. පෙරලෙයි... වැලපෙයි...
මොනවා උනත් පවු දෙයියනේ... කාගෙ උනත් දරුවෙක් නේද මේ.. රිදිලා කුරු කුරු ගෑවා.. ඊට පස්සේ ආයේ කුරු කුරු ගෑවා.. දැං අඩයි.. පෙරලෙයි... වැලපෙයි...
Dinushasankalpa Jun 11, 2015 මට දුක ඉතිං වෙච්ච මහන්සියට. මං ඕක හයිඩ් කරලා නෙ තියෙන්නේ දන්න කිලෙක ඉදං ..රෙප් වැඩි වෙලා දැක්කම ටිකක් එක්ස්පෑන්ඩ් කරලා ආයේ හයිඩ් කරනවා btw thanks for the rep ලිදේ පැනපං අනාථයා...
මට දුක ඉතිං වෙච්ච මහන්සියට. මං ඕක හයිඩ් කරලා නෙ තියෙන්නේ දන්න කිලෙක ඉදං ..රෙප් වැඩි වෙලා දැක්කම ටිකක් එක්ස්පෑන්ඩ් කරලා ආයේ හයිඩ් කරනවා btw thanks for the rep ලිදේ පැනපං අනාථයා...
crazybuddy Jun 11, 2015 සොන්නයා පොඩි පිංතූරයක් දාලා මගේ වෝල් එකේ.. :( http://gossip.hirufm.lk/5292/2015/06/selfie-menia-police.html අපේ මැජික් හැට් කොල්ලා ෆේමස් වෙලා..
සොන්නයා පොඩි පිංතූරයක් දාලා මගේ වෝල් එකේ.. :( http://gossip.hirufm.lk/5292/2015/06/selfie-menia-police.html අපේ මැජික් හැට් කොල්ලා ෆේමස් වෙලා..
Amila llll Jun 9, 2015 ow ow.mata mathakai round eka patan gantath kalin duwagena enwa granade eakak kanawa. eta passe anith unta bana bana innwa . dan game gahanne nathuwa sick eka wage.
ow ow.mata mathakai round eka patan gantath kalin duwagena enwa granade eakak kanawa. eta passe anith unta bana bana innwa . dan game gahanne nathuwa sick eka wage.