කියලා වැඩක් නෑ බන්, සියල්ල දත්ලා වැඩිනේ මේකේ. නොදන්න දෙයක් දන්න එකෙක්ගෙන් අහලා ඉගෙන ගන්නවා නෙවෙයි, තමන්ගේ පොඩි දැනුමෙන් බොරු තර්ක දාන්න යනවා. මම ඕවට පටලැවෙන්න කැමති නෑ නමුත් අපි නිකම් උඩ බලාගෙන හිටියොත් වෙන්නේ මේකේ වැදගත් members ලා site එකෙන් යන එකයි, මම ඒක නිසයි ඔය පොඩ්ඩ හරි කිව්වේ. නමුත් මට කාලය නාස්ති කරගන්න බෑ, අනෙක් එවුන් මේ ගැන කථා කරන්නේ නැති එකට කණගාටුයි.