joshmiller
Reaction score
220

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ප්ලේ කරන්න පුළුවන්ද..? අපේ එකෙකුත් ඉන්නවා.. ඌ රෑ එක දෙක වෙනකන් සිංදු කියනව කස්ටිය එක්ක ගිටාර් ගගහ.. තව එකෙක් බොංගො ගහනවා.. :lol:
    ගිටාර් එකක් ගත්ත ඒකෙන් තොර ලෝකයක් නෑ දෑන් , :ඪ්
    ඔය තේරුනේ සුපිරියට.. :D
    ටීවී සීරිස් බල බල ඉඳල වැඩක් නෑ ඉතිං.. තෝ ඉගෙනීමෙ වැඩ ටික හරියට කරපං..
    ආහ්.. එහෙනම් ඉගෙනගෙන ඉවර වෙලාව ලව් එකක් පටන්ගනිං..
    ඒකිගෙ කොල්ලා ඒකිව දාලා ගියාම උඹට දුක හිතෙන්නෙ පොන පොල්ලකටද යකෝ.. උඹ දුක්ගන්නාරාලද.. ඔන්න ඔහේ පැත්තකට වෙලා හිටපං.. දාලා ගියපු උන් ගැන මොන පකකට දුක් වෙනවද..
    ඉතිං උත්තො ලව් කරලා ඉවර වෙලා ගේමට බැහැපං..
    ඔය කාලෙදි පටන්ගන්න ගොඩක් ලව් තාවකාලිකයි බං..
    අන්තිමට විදවන්න විතරයි වෙන්නෙ..
    ඉතිං මේක සෙට් කරගනිං.. ඒක අමතක වෙයි.. කොහොමත් දැන් ඒක නෑනේ..
    අනේ මන්දා උත්තො.. ඉගෙනගෙන ඉවර වෙලා ලව් කරපංකො.. අන්තිමට ලව් එකත් නෑ ඉගෙනීමත් නෑ..
    අපෝ බං ඕක තාම මතක් වෙනවද.. මං හිතුවා අමතක වෙලත් ඇති කියලා..
    වෙන එකක් සෙට් උනාම අමතක වෙයි පරණ එක..
    ආහ් කොල්ලා කොහොමද..?
    ඇයි උඹ තව එකක් සෙට් කරගත්තද..?
    :no: :no: :no:
    උඹල වගේ පුංචි ලමයින්ව අපයෝජනයට ලක් කරන්න බලාගෙන අසහනකාරයො fb එකේ වැහි වැහැල :baffled: :baffled:
    ඒ නිසා අම්ම කිව්ව fb යන්න එපා කියල :baffled: :baffled:
    මැත්ස් කලේ අවුරුදු භාගයයි..
    මං ආට්ස් වලට මාරු වුනා :( :( :(
    දන්නවනං ත්‍රෙඩ් එක නොදැක්ක වගේ ලෙස්සනවද බං :P :P :P
  • Loading…
  • Loading…
  • Loading…