crazybuddy Sep 20, 2015 ප්ලේ කරන්න පුළුවන්ද..? අපේ එකෙකුත් ඉන්නවා.. ඌ රෑ එක දෙක වෙනකන් සිංදු කියනව කස්ටිය එක්ක ගිටාර් ගගහ.. තව එකෙක් බොංගො ගහනවා..
ප්ලේ කරන්න පුළුවන්ද..? අපේ එකෙකුත් ඉන්නවා.. ඌ රෑ එක දෙක වෙනකන් සිංදු කියනව කස්ටිය එක්ක ගිටාර් ගගහ.. තව එකෙක් බොංගො ගහනවා..
crazybuddy Sep 20, 2015 ඔය තේරුනේ සුපිරියට.. ටීවී සීරිස් බල බල ඉඳල වැඩක් නෑ ඉතිං.. තෝ ඉගෙනීමෙ වැඩ ටික හරියට කරපං..
crazybuddy Sep 19, 2015 ආහ්.. එහෙනම් ඉගෙනගෙන ඉවර වෙලාව ලව් එකක් පටන්ගනිං.. ඒකිගෙ කොල්ලා ඒකිව දාලා ගියාම උඹට දුක හිතෙන්නෙ පොන පොල්ලකටද යකෝ.. උඹ දුක්ගන්නාරාලද.. ඔන්න ඔහේ පැත්තකට වෙලා හිටපං.. දාලා ගියපු උන් ගැන මොන පකකට දුක් වෙනවද..
ආහ්.. එහෙනම් ඉගෙනගෙන ඉවර වෙලාව ලව් එකක් පටන්ගනිං.. ඒකිගෙ කොල්ලා ඒකිව දාලා ගියාම උඹට දුක හිතෙන්නෙ පොන පොල්ලකටද යකෝ.. උඹ දුක්ගන්නාරාලද.. ඔන්න ඔහේ පැත්තකට වෙලා හිටපං.. දාලා ගියපු උන් ගැන මොන පකකට දුක් වෙනවද..
crazybuddy Sep 18, 2015 ඉතිං උත්තො ලව් කරලා ඉවර වෙලා ගේමට බැහැපං.. ඔය කාලෙදි පටන්ගන්න ගොඩක් ලව් තාවකාලිකයි බං.. අන්තිමට විදවන්න විතරයි වෙන්නෙ..
ඉතිං උත්තො ලව් කරලා ඉවර වෙලා ගේමට බැහැපං.. ඔය කාලෙදි පටන්ගන්න ගොඩක් ලව් තාවකාලිකයි බං.. අන්තිමට විදවන්න විතරයි වෙන්නෙ..
crazybuddy Sep 17, 2015 ඉතිං මේක සෙට් කරගනිං.. ඒක අමතක වෙයි.. කොහොමත් දැන් ඒක නෑනේ.. අනේ මන්දා උත්තො.. ඉගෙනගෙන ඉවර වෙලා ලව් කරපංකො.. අන්තිමට ලව් එකත් නෑ ඉගෙනීමත් නෑ..
ඉතිං මේක සෙට් කරගනිං.. ඒක අමතක වෙයි.. කොහොමත් දැන් ඒක නෑනේ.. අනේ මන්දා උත්තො.. ඉගෙනගෙන ඉවර වෙලා ලව් කරපංකො.. අන්තිමට ලව් එකත් නෑ ඉගෙනීමත් නෑ..
crazybuddy Sep 16, 2015 අපෝ බං ඕක තාම මතක් වෙනවද.. මං හිතුවා අමතක වෙලත් ඇති කියලා.. වෙන එකක් සෙට් උනාම අමතක වෙයි පරණ එක..
kingkong619 Aug 9, 2015 යාලු අර මම ලියපු සින්දුව කරා,, අහලා බලන්න.. :) http://www.elakiri.com/forum/showthread.php?t=1691958
markhaloce Jun 18, 2015 උඹල වගේ පුංචි ලමයින්ව අපයෝජනයට ලක් කරන්න බලාගෙන අසහනකාරයො fb එකේ වැහි වැහැල ඒ නිසා අම්ම කිව්ව fb යන්න එපා කියල
උඹල වගේ පුංචි ලමයින්ව අපයෝජනයට ලක් කරන්න බලාගෙන අසහනකාරයො fb එකේ වැහි වැහැල ඒ නිසා අම්ම කිව්ව fb යන්න එපා කියල