හොරෙන් බලාගෙන ඉන්න එක ලැජ්ජ නැති වැඩක් බන්, අහුවුනොත් උබලගේ නම්බුවට මොකද වෙන්නේ? අවට හැම එකාම එතකොට මොනවා හරි පොඩි දෙයක් වුනත් උබලව සැක කරයි. නිකටම හිතපන් කෙල්ලෙක් නානවා උබලා බලාගෙන ඉන්නවා ,ඊට පස්සේ කාට හරි අහුවෙනවා, ඌ උබට දෙකක් ගහලා යන්න අරිනවා ,ඊට පස්සේ අර කෙල්ලව කවුරු හරි එකෙක් රේප් කරනවා ,එතකොට මුලින්ම හැම එකාම සැක කරන්නේ උබවයි, මොකද උබ තමයි ඒ කෙල්ලට ඇහැ ගහගෙන හිටියේ, හැමෝගෙන්ම සාක්ෂී අහනකොට උබව අල්ල ගත්ත එකා කියයි මූ බලාගෙන හිටියා කියලා, එතකොට පොලිස් කාරයෝ උබව අල්ලගෙන ගිහින් ගහයි, පොලිසියෙන් ගහලා තමයි ප්රශ්ණ කරන්නේ. ඊට පැත්තේම චාටර් කන්න වෙයි. ඒක නිසා ටිකක් ඔළුවෙන් හිතපන් ,කකුළ් දෙක මැද්දෙන්ම හිතන්නේ නැතුව.
ඒක නිසා තත්වේ තියාගෙන ඉන්න. අනික උබලා කැමතිද කොලුකාරයෙක් හෝ නාකියෙක් උබලා නානවා බලාගෙන ඉන්නවා? නෑ නේ ,එතකොට ඒ වගේ තමයි සමහර ගෑණු කැමති නෑ කොල්ලෙක් බලාගෙන ඉන්න කොට නාන්න, නමුත් සමහර ගෑණු නම් පෙන්වන්න හරි කැමතියි, උන්ගේ දිහා බලාගෙන හිටියට නම් ප්රශ්ණයක් නෑ ,දෙපැත්තේම කැමත්ත තියෙන නිසා.