Rangau2
Reaction score
1,211

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • ට එන්නෙ g අකුරට තමා බං.. සිංහල ටයිප් කරනකොට එහෙම තමා එන්නෙ.. :(
    http://www.siyabas.lk/ මේකට ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගනිං උඹගෙ OS එකට හරියන.. ඉන්ස්ටෝල් කරනකොට Sinhala කියන එකට විතරක් ටික් එක දාහන්.. ඊට පස්සෙ මැෂින් එක රීස්ටාර්ට් කරපං.. ALT + SHIFT ගහලා භාෂාව මාරු කරගෙන ටයිප් කරපං.. ඩිරෙක්ට් ටයිපිං හැබැයි.. මේ මං ටයිප් කරන්නෙ එහෙමයි..
    උඹ තේ එක්ක හරි කිරි එකක් හරි පොඟවලද කන්නෙ.. මමත් කනවා බං.. :D මැලිබන් එකට වඩා මන්චි එක හොඳයි.. මැලිබන් මාරි එකේ අමුතු රහක් එනවා මට..
    කෝ යකෝ උඹේ අවතාරේ ප්ලේ වෙන්නෙ නැහැනෙ
    අඩෝ අර නරි බල්ලා තොගේ ෆිට් එකක්ද? අර වැලිමඩ අනාතස්
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…