crazybuddy Jul 9, 2015 http://www.siyabas.lk/ මේකට ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගනිං උඹගෙ OS එකට හරියන.. ඉන්ස්ටෝල් කරනකොට Sinhala කියන එකට විතරක් ටික් එක දාහන්.. ඊට පස්සෙ මැෂින් එක රීස්ටාර්ට් කරපං.. ALT + SHIFT ගහලා භාෂාව මාරු කරගෙන ටයිප් කරපං.. ඩිරෙක්ට් ටයිපිං හැබැයි.. මේ මං ටයිප් කරන්නෙ එහෙමයි..
http://www.siyabas.lk/ මේකට ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගනිං උඹගෙ OS එකට හරියන.. ඉන්ස්ටෝල් කරනකොට Sinhala කියන එකට විතරක් ටික් එක දාහන්.. ඊට පස්සෙ මැෂින් එක රීස්ටාර්ට් කරපං.. ALT + SHIFT ගහලා භාෂාව මාරු කරගෙන ටයිප් කරපං.. ඩිරෙක්ට් ටයිපිං හැබැයි.. මේ මං ටයිප් කරන්නෙ එහෙමයි..
crazybuddy Jul 6, 2015 උඹ තේ එක්ක හරි කිරි එකක් හරි පොඟවලද කන්නෙ.. මමත් කනවා බං.. මැලිබන් එකට වඩා මන්චි එක හොඳයි.. මැලිබන් මාරි එකේ අමුතු රහක් එනවා මට..
උඹ තේ එක්ක හරි කිරි එකක් හරි පොඟවලද කන්නෙ.. මමත් කනවා බං.. මැලිබන් එකට වඩා මන්චි එක හොඳයි.. මැලිබන් මාරි එකේ අමුතු රහක් එනවා මට..