crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • mara eune ban ada kale inne podak hoyala balpan scurvy ge nadayekda kiyala aru. :D
    උබට පුදුම ඉවසිමක්නෙ තියෙන්නෙ. මම නම් එලවලාම දානවා.
    කවුද බන් එහෙම කිව්වෙ. හුකන්නෙ නැතුව බැහපන් දට්ට කියල එලියට දාන්න තිබුනෙ. ඔයවගෙ උබ්ට උදව් කරන්න පිස්සුද බන්. කැරි ඉරිසියා කාරයෙක්නෙ බන්
    ඊයේ බන් Maliban Gold Marie පැකට් තුනක් ගෙනාවා, ඒක ඊයේම ඉවරයි, අද තුනක් ගෙනාවා අද එකක් ඉවරයි, 2 වැනි එකේ භාගයක් ඉවරයි, කොහොම මේවා හදනවද මන්දා බන් :( එකක් කෑවම තව එකක් කන්නමයි හිතෙන්නේ.
    :O
    කඩේක දැකලවත් නෑ බං ඔහොම පාං ජාතියක් :no: :no:
    වේලිච්ච මිදිදාලද ?
    හොදිත් එක්ක මිදි කන්න බෑනෙ බං :baffled:
    මිදි පාං? :eek:
    මිදි බනිස්ද උඹ කියන්නෙ :eek:
    මෙහෙ තියෙන්නෙ රෝස් පාං, අච්චු පාං, තැටි පාං, පරළු පාං, පෙති කපපු පාං විතරයි.. :no: :no:
    ඔව් :D :D :D
    මං මැද කන්න කැමති නෑ :no: :no:
    රෝස් පාං වල වාටි විතරනෙ :D :D
    උඹ දීපු රෙප් ටිකෙන් කාලෙකට පස්සෙ බඩ පිරෙන්න පාන් භාගයක් ගෙනත් කෑව :D :D
    හෙට බං මට හෙම්බිරිසාව හැදිලා මෙලෝ දෙයක් ලියා ගන්න බෑ
  • Loading…
  • Loading…
  • Loading…