මොන ලයින්ද බන්... ප්රශ්න ගොඩක් තිබ්බා බන් පහුගිය කාලේ. වැඩත් නහයට උඩින්... පිස්සුවෙන් වගේ කමෙන්ට් දැම්මට හිතේ නිදහස අඩු වෙලා ගිහිල්ලා. අතපසු කරපු රිපෝර්ට් එක ඉවරයක් කරන්නත් ඕනේ. දැනටම අවුරුදු 3ක් ප්රමාදයි. තව මාසෙකින් ඉවර කරනවා බන්. කොටින්ම ක්රිකට් ත්රෙඩ් එකේ වත් ඉන්න නිදහසක් නැ ...