dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • මෙගාවිට් එකත් එහෙම තමා සිංහලයො.. උඹට මං ඔයිට වඩා හොඳ ටැබ්ලට් එකක් කියන්නද.. මේක ඔය ලංකාවෙ හදන උට්ටක් නෙමෙයි.. හැබැයි ටිකක් මිලයි.. උඹට අවුලක් වෙන එකක් නෑ සල්ලිකාරයා නිසා.. Perfectil කියලා Tablet එකේ නම.. අරන් බීපං..
    ඩොක්ටර්ස්ලා බයෝනා දෙනවද බං.. ටහිකෙයි.. උඹට මල්ටි විටමින් ගහන්න ඕන නම් Megavit අරන් ගහපංකො.. ඒක ඔය හැම ලබ්බටම වඩා හොඳයි.. කොණ්ඩෙ වැවෙන්න ඕන වෙන්නෙ විටමින් ඊ විතරයි මචං.. අනික් එව්වා වැඩක් නෑ..
    තෝ කියන්නෙ විටමින් ඊ බිව්වාම සාමාන්‍ය ප්‍රමාණයට වඩා කොණ්ඩෙ වැවෙනව කියලද..?
    උඹ දන්නවද විටමින් ඊ පමණ ඉක්මවා ගත්තාම මොකද වෙන්නෙ කියලා..?
    විටමින් ඊ උපරිම මාසයයි බොන්නෙ.. ඊට පස්සෙ මාස හයක් නොබී ඉන්න ඕන..
    එල එල බං මාත් හොඳින් ඉන්නවා.. මොකෝ කරන්නෙ මේ දවස්වල.. කොණ්ඩෙ වවන්න අදහසක් නැද්ද ආයෙම..
    දැන් ඇවිල්ලා නෑ බන්.. වැඩ වැඩි උනා... වැඩිය කිරියේ එන්නේ නෑ... ආවත් වැඩිය ඉන්නේ නෑ... එපාවෙලා ඉන්නේ...
    හොයලා බැලුවා.. ෆේස්බුක් එකේ ඉන්නවා දැක්කා යහතිං..
    හොයලා බැලුවා.. ෆේස්බුක් එකේ ඉන්නවා දැක්කා යහතිං..
    කිරිය එපා වෙලා නම් නෑ බං. ඒත් වැඩ වැඩි නිසා ලොග් වෙලා පීඑම් විතරක් බලලා යනවා බං. මේ දවස්වල ඇත්තටම මාර බිසී. ගෙදර එනකොටම රෑ 9 වෙනවා.
    අර පොඩි සුදු කොල්ලද මේ විදියට සුමුදු කටින් පරුෂ වචන කියන්නේ?

    අමතක කර නැත කිසිවෙක්.... උඹයි, මැජික් හැට් සහ බඩියා පැටලෙනවා..... උඹේ කමෙන්ට් එකක් දැක්කෙත් නෑ
    එපා වෙලා කොහෙද උත්තො.. මම තොප්පියා එක්කත් ඊයෙ පෙරේදා ටිකේම තෝ ගැන කතා කලා.. උඹට මොකක් වෙලාද දන්නෑ දැන් වැඩිය පේන්න නෑ කියලා.. බොරු නම් අහලා බලපං..
    . වැඩ වැඩි උනා... වැඩිය කිරියේ එන්නේ නෑ... ආවත් වැඩිය ඉන්නේ නෑ... එපාවෙලා ඉන්නේ කියහන්... වද වේසි.
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…