ආයෙ මක්කයි බං.. දවස ගෙවෙනව තේරෙන්නෙ නැහැ.. කරන ලබ්බකුත් නැහැ..
අපෝ ඔව් බං.. ඡන්දෙ ඉවර වෙනකන් ඔහොම තමයි.. එපා වෙනවා මටත්.. ඔව්වට කොමෙන්ට් කරන්නෙත් නෑ මං.. අන්තිමේ ඉවර වෙන්නෙ වලියකිං.. මේකෙ මහාචාර්යයලා, කතිකාචාර්යයලා වැඩියිනේ..