r runner
Reaction score
780

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආයෙ මක්කයි බං.. දවස ගෙවෙනව තේරෙන්නෙ නැහැ.. කරන ලබ්බකුත් නැහැ..

    අපෝ ඔව් බං.. ඡන්දෙ ඉවර වෙනකන් ඔහොම තමයි.. එපා වෙනවා මටත්.. ඔව්වට කොමෙන්ට් කරන්නෙත් නෑ මං.. අන්තිමේ ඉවර වෙන්නෙ වලියකිං.. මේකෙ මහාචාර්යයලා, කතිකාචාර්යයලා වැඩියිනේ.. :lol:
    එනවා මචං.. මේ දවස්ටිකේ මං පොඩ්ඩක් රෑ වෙලා ආවේ.. ඒකයි උඹ දකින්නෙ නැතුව ඇත්තෙ..

    ඉතිං කොහොමද බං සැප සනීප..
    හලෝ මචං.. හොඳින් ඉන්නවා..
    උඹට කොහොමද..?
    ආහ් එල එල බං.. එහෙනම් ගිහින් නිදාගනිං.. පස්සෙ සෙට් වෙමු..
    මොකක්ද පාටි එක..
    උඹගෙ යාලුවොත් ඉන්නවද ඔතන දැන්..
    :lol:
    මං තොට බැන්නද යකෝ.. මම ඒ ලිව්වෙ උඹගෙම ත්‍රේඩ් එකේ තියෙන පිංතූරෙක කෑල්ලක්.. තෝ ඒවා කියවන්නෙ නැතුවද පෝස්ට් කලේ.. තූහ් තෝ.. :(
    දැන් හොඳයි මචෝ.. මං තුන්වේලයි බෙහෙත් බිව්වෙ.. එපා වෙනවා බං ඇඟට පණ නැති වෙනවා බීපු ගමන්.. රෑට පෙත්තක් තියෙනව බොන්න.. ඒක බීපු ගමන් මල පෙරේතයා පොලවෙ ගැහුව වගේ නින්ද යනවා.. :(
    ඒක තමා මං ඇහුවෙ.. මොකද මාත් ඩිරෙක්ට් ටයිප් කරන්නෙ.. :D ඒක හදන්න පුළුවන් http://www.siyabas.lk/sinhala_how_to_install.html ඔන්න ඕක ඉන්ස්ටෝල් කරගනිං.. ඊට පස්සෙ ALT+SHIFT ගහලා භාෂාව සිංහලට දාගෙන ටයිප් කරපං.. මම ඕක අවුරුදු ගාණක් තිස්සෙ යූස් කරන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…